පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Alien_smoking_cannabis.jpg
    :lol::lol:
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ

    December 19, 2012 at 1:09 am | Lanka C News.

    dogs.jpg

    පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    රතු වැස්‌ස අම්බලන්ගොඩටත් වැහැලා

    ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි,
    ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

    අම්බලන්ගොඩ අලුත්වල ප්‍රදේශයට ඊයේ (18 වැනිදා) අලුයම රතු වැස්‌සක්‌ පතිත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    ඊයේ (18 වැනිදා) අලුයම අලුත්වල ප්‍රදේශයට අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇති අතර උදෑසන බලන විට රතු පැහැති ජලය තැනින් තැන විසිරී තිබෙනු ප්‍රදේශවාසීන් දැක ඇත
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ

    December 19, 2012 at 1:09 am | Lanka C News.

    dogs.jpg

    පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.

    සුනඛයො කියන්නෙ මානවයන්ගෙ මිතුරෝ විදියට ඉඳගෙන ඔවුන් ආරක්ෂා කරන සත්ව කොටසක් නිසා අපි මුලින්ම ප්‍රහාරය එල්ල කරන්නෙ සුනඛයන්ට. මේ විදියට මානවයව තනි කළාම යටත් කරගන්න පහසුයි.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් මම අද අනාගතේ දැක්ක.ඔන්න 22/12/2012 එලකිරියේ කට්ටිය දාපු reply ටිකක්

    Date:22/12/2012

    ඔරියන්තුමා බලුවෙයි
    ඔරියන්තුමාගේ රෙදි ගැලවෙයි.
    එලකිරියේ මහා බොරුකාරයා ඔරියන්තුමා
    එලකිරියේ හොදම පිස්සා ඔරියන්තුමා
    එලකිරියේ විකට රජා ඔරියන්තුමා
    එලකිරියේ එතෙක් මෙතෙක් සිදුවූ හොදම විහිලු ත්‍රේඩ් 1 පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
    එලකිරියේ ලොකුම මෝඩයෝ ඔරියන්තුමාගේ thread වලට reply කරපු එවුන්. ඒ කියන්නෙ අපි
    :D

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එලුවෝ වගේ බුදුයගන්නෙ නැතිව රෑට එලියට බැහල හස දිහා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.පිටසක්වල යානා කොයි මොහොත හරි ලොව පුරා දිස් වේවී.
    දෙසම්බර් 22 කියලා දවසක් උදා වන්නේ නෑ.ඒ වෙනුවට තාරකා වර්ෂ එක උදාවන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ

    December 19, 2012 at 1:09 am | Lanka C News.

    dogs.jpg

    පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.
    සක්වල ජීවීන්ව හපන්න දඩාවතේ යන බල්ලන්ට ඉඩ දෙන්න බෑ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එලුවෝ වගේ බුදුයගන්නෙ නැතිව රෑට එලියට බැහල හස දිහා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.පිටසක්වල යානා කොයි මොහොත හරි ලොව පුරා දිස් වේවී.
    දෙසම්බර් 22 කියලා දවසක් උදා වන්නේ නෑ.ඒ වෙනුවට තාරකා වර්ෂ එක උදාවන්නේ.

    දැක්කා දැක්කා. මං ඉතිං කියන්නෙ නෑ
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන් මම අද අනාගතේ දැක්ක.ඔන්න 22/12/2012 එලකිරියේ කට්ටිය දාපු reply ටිකක්

    Date:22/12/2012

    ඔරියන්තුමා බලුවෙයි
    ඔරියන්තුමාගේ රෙදි ගැලවෙයි.
    එලකිරියේ මහා බොරුකාරයා ඔරියන්තුමා
    එලකිරියේ හොදම පිස්සා ඔරියන්තුමා
    එලකිරියේ විකට රජා ඔරියන්තුමා
    එලකිරියේ එතෙක් මෙතෙක් සිදුවූ හොදම විහිලු ත්‍රේඩ් 1 පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
    එලකිරියේ ලොකුම මෝඩයෝ ඔරියන්තුමාගේ thread වලට reply කරපු එවුන්. ඒ කියන්නෙ අපි
    :D

    ඔය බ්‍රේන් වේව් එක එව්වෙත් අපි :D
     
    srilanka2036

    Member
    Dec 15, 2012
    31
    2
    0
    මුන් බයෝලොජිකල් නෙමෙයි නෙ බං. ප්ලග් එකක් ගහගෙන චාජ් වෙන්නෙ :yes:

    umbala me thread ekata niama pana denawa banzzz mata meke umbalge reply dakiddi hina yanawa dooo... hebei aiyooo 21 n passe fun eka nathuwa yaida :( mona unath oriya niama thrill ekak dunna ekata uta thank karanna oni mamath meke mula idalama follow kara hebei mulin awe Kajja bisanawa kiyala elakir eke ponna admin mawa ban kara
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33

    me sweet boy ne? :D
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    සක්වල ජීවීන්ව හපන්න දඩාවතේ යන බල්ලන්ට ඉඩ දෙන්න බෑ.
    අවුරුදු ට්‍රිලියන ගානක පරිණාමික ජීවින් බල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා කියන එක ලැජ්ජාවට කරුණක් අපිවත් බල්ලෝ ඉන්න තැනකට යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව අඩුම ගානේ මානවයෙක් වශයෙන් මන් පොල්ලක්වත් අරන් යන්නේ නෑ. :cool:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අවුරුදු ට්‍රිලියන ගානක පරිණාමික ජීවින් බල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා කියන එක ලැජ්ජාවට කරුණක් අපිවත් බල්ලෝ ඉන්න තැනකට යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව අඩුම ගානේ මානවයෙක් වශයෙන් මන් පොල්ලක්වත් අරන් යන්නේ නෑ. :cool:

    ඔය බල්ලන්ගෙන් තමයි ඔරියලා පරිනාමය වෙලා තියෙන්නේ ,
    තමන්ට සමාන එවුන් දකිද්දී බල්ලන්ට උනත් මල පනිනවා .
    අර brain wave තාක්ෂණයත් බල්ලන්ට අහන්නේ නෑ .
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    21 උදේ අහසෙ කොයි පැත්තෙන්ද ඔය යානෙද ග්‍රහලෝකෙද පේන්නෙ? :rolleyes: මං දැනටමත් අපේ ගමේ ගොඩක් අයට කියල තියෙන්නෙ සිද්ධිය. :yes: හැබැයි වැඩේ උනේ නැත්තං මට ගමේ ඉන්ඩ වෙන්නෑ. :rofl: මං එනව ඔරියන්තුමා ඉන්න තැනකට හරිය :yes:
    :lol::lol:
    අස්තා;14086819 said:
    හෙට බෑ.
    ඔරියොං කොලුවව වෙද පප්පා ලඟට එක්ක යන්න තියනවා.
    මේ මාසෙට හෙට.
    :lol::lol: