අම්මියෝ තව දවස් දෙකයි නේද පිටසක්වලින් පිනට කකා සුපිරි ආතල් ගත හැකි නව ගලටික් යුගය උදාවෙන්න තියෙන්නෙ!


උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ
December 19, 2012 at 1:09 am | Lanka C News.
![]()
පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.

සක්වල ජීවීන්ව හපන්න දඩාවතේ යන බල්ලන්ට ඉඩ දෙන්න බෑ.උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ
December 19, 2012 at 1:09 am | Lanka C News.
![]()
පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.
එලුවෝ වගේ බුදුයගන්නෙ නැතිව රෑට එලියට බැහල හස දිහා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.පිටසක්වල යානා කොයි මොහොත හරි ලොව පුරා දිස් වේවී.
දෙසම්බර් 22 කියලා දවසක් උදා වන්නේ නෑ.ඒ වෙනුවට තාරකා වර්ෂ එක උදාවන්නේ.
මචන් මම අද අනාගතේ දැක්ක.ඔන්න 22/12/2012 එලකිරියේ කට්ටිය දාපු reply ටිකක්
Date:22/12/2012
ඔරියන්තුමා බලුවෙයි
ඔරියන්තුමාගේ රෙදි ගැලවෙයි.
එලකිරියේ මහා බොරුකාරයා ඔරියන්තුමා
එලකිරියේ හොදම පිස්සා ඔරියන්තුමා
එලකිරියේ විකට රජා ඔරියන්තුමා
එලකිරියේ එතෙක් මෙතෙක් සිදුවූ හොදම විහිලු ත්‍රේඩ් 1 පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
එලකිරියේ ලොකුම මෝඩයෝ ඔරියන්තුමාගේ thread වලට reply කරපු එවුන්. ඒ කියන්නෙ අපි

අඩෝ ඔන්න පොරිය ...

මුන් බයෝලොජිකල් නෙමෙයි නෙ බං. ප්ලග් එකක් ගහගෙන චාජ් වෙන්නෙ![]()
mona unath oriya niama thrill ekak dunna ekata uta thank karanna oni mamath meke mula idalama follow kara hebei mulin awe Kajja bisanawa kiyala elakir eke ponna admin mawa ban karaumbala me thread ekata niama pana denawa banzzz mata meke umbalge reply dakiddi hina yanawa dooo... hebei aiyooo 21 n passe fun eka nathuwa yaidamona unath oriya niama thrill ekak dunna ekata uta thank karanna oni mamath meke mula idalama follow kara hebei mulin awe Kajja bisanawa kiyala elakir eke ponna admin mawa ban kara


me sweet boy ne?umbala me thread ekata niama pana denawa banzzz mata meke umbalge reply dakiddi hina yanawa dooo... hebei aiyooo 21 n passe fun eka nathuwa yaidamona unath oriya niama thrill ekak dunna ekata uta thank karanna oni mamath meke mula idalama follow kara hebei mulin awe Kajja bisanawa kiyala elakir eke ponna admin mawa ban kara

අවුරුදු ට්‍රිලියන ගානක පරිණාමික ජීවින් බල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා කියන එක ලැජ්ජාවට කරුණක් අපිවත් බල්ලෝ ඉන්න තැනකට යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව අඩුම ගානේ මානවයෙක් වශයෙන් මන් පොල්ලක්වත් අරන් යන්නේ නෑ.සක්වල ජීවීන්ව හපන්න දඩාවතේ යන බල්ලන්ට ඉඩ දෙන්න බෑ.

අවුරුදු ට්‍රිලියන ගානක පරිණාමික ජීවින් බල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා කියන එක ලැජ්ජාවට කරුණක් අපිවත් බල්ලෝ ඉන්න තැනකට යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව අඩුම ගානේ මානවයෙක් වශයෙන් මන් පොල්ලක්වත් අරන් යන්නේ නෑ.![]()
21 උදේ අහසෙ කොයි පැත්තෙන්ද ඔය යානෙද ග්‍රහලෝකෙද පේන්නෙ?මං දැනටමත් අපේ ගමේ ගොඩක් අයට කියල තියෙන්නෙ සිද්ධිය.
හැබැයි වැඩේ උනේ නැත්තං මට ගමේ ඉන්ඩ වෙන්නෑ.
මං එනව ඔරියන්තුමා ඉන්න තැනකට හරිය


අස්තා;14086819 said:හෙට බෑ.
ඔරියොං කොලුවව වෙද පප්පා ලඟට එක්ක යන්න තියනවා.
මේ මාසෙට හෙට.

