EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :lol: දිවි මකුළුවා පියාඹගෙන ආවේ මීට කලින් නේද....?? මකුළුවා ආව වෙලාවේ මූ මෙහෙමයෑ.... මුලු තෝලංගමුවටම ඈහෙන්න කෑ ගැහුවනේ..... :lol:
    ඌ කාමරේට ආවෙ ඔයිට කලින්. ඔය වෙලේ තමයි ඌ ඔය ඇඳට දාලා තිබ්බි නෙට් එක ඇතුලට රින්ගුවෙ :D

    :frown: සිරාවට කවුද බං මේ ට්‍රිප ආවේ නැති අනාතයින්ට ෆොටෝ ශෙයා කරපු එකා.....?? මල්කවියාව තමා අල්ල ගන්න ඕනා මේවාට...... :growl:
    :frown: කවියෝ, ඇත්ත කියපිය!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඔය කට්ටිය ඉන්න පින්තුර මේකේ දාන්න එපා.. :growl:
    :yes:
    11.gif
    :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඔය කට්ටිය ඉන්න පින්තුර මේකේ දාන්න එපා.. :growl:

    මම තමයි.... :(

    හරි හරි ඔන්න අයින් කළා.... ඒත් මූණු කපලයි ෆොටෝස් දැම්මේ.......

    සමාවෙන්න ඕනේ කට්ටියම........ :sorry: කවි අයියාගෙන් මම ඉල්ලපු නිසයි එය මට ෆොටෝස් එව්වේ....... ඉතිං එයාගේ වරදක් නෑ........ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා තෝලන්ගමුවේ යන ගමන් හිට්ලර් අයියා ගත්තු අහිංසක ෆන් එකක්...... මාව ලාවට බයිට් කළා සිරිපාල මුදලාලිට කොහුබත් ඕඩර් එකක් නගෝයා වලට යවන්න කියක් ගන්නවද කියලා...... :):):):D:D:D

    :rofl: :P :lol: ලොකුවට බයිට් එකක් දෙන්න මාතෘකාවක් ඌට සෙට් උනේ නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ගත්තොත් රොම් එකට විතරනේ අවුල ,උඹ ගත්තනම් ලැපම සෙත්තපෝච්චි නේ !:lol::lol:

    :frown::frown: වරෙන්කෝ ලැපක් කැඩුනහම අඩාගෙන, උඹටම හදාගන්න දෙන්න..... :angry:
     
    Status
    Not open for further replies.