ඌ කාමරේට ආවෙ ඔයිට කලින්. ඔය වෙලේ තමයි ඌ ඔය ඇඳට දාලා තිබ්බි නෙට් එක ඇතුලට රින්ගුවෙ![]()
දිවි මකුළුවා පියාඹගෙන ආවේ මීට කලින් නේද....?? මකුළුවා ආව වෙලාවේ මූ මෙහෙමයෑ.... මුලු තෝලංගමුවටම ඈහෙන්න කෑ ගැහුවනේ.....
![]()

සිරාවට කවුද බං මේ ට්‍රිප ආවේ නැති අනාතයින්ට ෆොටෝ ශෙයා කරපු එකා.....?? මල්කවියාව තමා අල්ල ගන්න ඕනා මේවාට......
![]()
කවියෝ, ඇත්ත කියපිය!කුම්බල මාළු කෑවනම් දුක් විදපන් බලලෝ කියන්නේ ඕකට තමා.....මම තමයි....![]()

යකෝ ඔය කට්ටිය ඉන්න පින්තුර මේකේ දාන්න එපා..![]()
මම තමයි....![]()
කවි අයියාගෙන් මම ඉල්ලපු නිසයි එය මට ෆොටෝස් එව්වේ....... ඉතිං එයාගේ වරදක් නෑ........ 
එදා තෝලන්ගමුවේ යන ගමන් හිට්ලර් අයියා ගත්තු අහිංසක ෆන් එකක්...... මාව ලාවට බයිට් කළා සිරිපාල මුදලාලිට කොහුබත් ඕඩර් එකක් නගෝයා වලට යවන්න කියක් ගන්නවද කියලා......![]()
ලොකුවට බයිට් එකක් දෙන්න මාතෘකාවක් ඌට සෙට් උනේ නෑ....... 
තොපිලට තාම වෙරිද..... මම මේ CCTV එකෙන් ගත්තු ෆොටෝස්.....
තෝලංගමුවේ කොහෙද යකෝ CCTV......!!යකෝ ඔය කට්ටිය ඉන්න පින්තුර මේකේ දාන්න එපා..![]()
ආ අහු උනා ෆොටෝ දීපු එකා.....!! 

මේ මට කියපන් අර කහපාට ඇවිදින මරණයක් පැදගෙන ආවේ කවුද කියලා.........
කිව්වොත් නිවාසිපුරෙන් ජබොක්......!! 
තවම ගත්තේ නෑ මචන්....![]()
ඈතුලේ කුඩු උනොත් එහෙම අපරාදේ හොදේ රොම් එක.... 
ඈතුලේ කුඩු උනොත් එහෙම අපරාදේ හොදේ රොම් එක....
![]()


status quo maintained.ඌ ගත්තොත් රොම් එකට විතරනේ අවුල ,උඹ ගත්තනම් ලැපම සෙත්තපෝච්චි නේ !![]()

ඌ ගත්තොත් රොම් එකට විතරනේ අවුල ,උඹ ගත්තනම් ලැපම සෙත්තපෝච්චි නේ !![]()

වරෙන්කෝ ලැපක් කැඩුනහම අඩාගෙන, උඹටම හදාගන්න දෙන්න..... 