EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :frown::frown: වරෙන්කෝ ලැපක් කැඩුනහම අඩාගෙන, උඹටම හදාගන්න දෙන්න..... :angry:
    ?:oමම දැන් උඹේ රෙපෙයාර් සියල්ල දනිමි ;)
    කන්ටෑක්ට් තිනර් බෝතලයක් ගැහුවා ,,ඉතිපිසෝ ගාතාව හත්සැරයක් කිවුවා ,,ලැප ඕන් කලා :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ?:oමම දැන් උඹේ රෙපෙයාර් සියල්ල දනිමි ;)
    කන්ටෑක්ට් තිනර් බෝතලයක් ගැහුවා ,,ඉතිපිසෝ ගාතාව හත්සැරයක් කිවුවා ,,ලැප ඕන් කලා :lol::lol:
    පිට පිට දෙපාරක්ම රත්නෙ ලිඳේ
    :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ?:oමම දැන් උඹේ රෙපෙයාර් සියල්ල දනිමි ;)
    කන්ටෑක්ට් තිනර් බෝතලයක් ගැහුවා ,,ඉතිපිසෝ ගාතාව හත්සැරයක් කිවුවා ,,ලැප ඕන් කලා :lol::lol:


    :frown: එහෙනම් එහෙම කරලා බලපන්කෝ හරි යයිද කියලා......!! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි යන්නෙ නෑ ,,කනා ශොට් තමා
    උඹ ඉතින් කරන්නෙ ඕකනෙ :lol::lol:
    කනා ෂොට් හරියනවා නං දැං වෙද්දි ඌට හරියන්න එපැයි! :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ උගෙ පෙන් ඩ්රයිව් එකෙන් කොපි කරගත්තෙ‌ ඕවා නෙද ? :P
    කොපි කරගත්තා විතරක් නම් නෙවෙයි අලුත් ඒවා පෙන් එකට දාලත් දුන්නා....:lol:
     

    kingdewi

    Well-known member
  • වැල ura සෙවල පෙරයි:lol::lol:
    උඹ උගෙ පෙන් ඩ්රයිව් එකෙන් කොපි කරගත්තෙ‌ ඕවා නෙද ? :P
    :growl:
    කොපි කරගත්තා විතරක් නම් නෙවෙයි අලුත් ඒවා පෙන් එකට දාලත් දුන්නා....:lol:
    :growl::growl:
    :shocked: පිස්සුද බොල.....!! :frown::growl: මම ඌට
    Code:
    http://www.baiscopelk.com/
    මේකේ ෆිල්ම් දුන්නේ...... :rofl: :P
    :yes::yes:
    එහෙමවත් කියපං දැං.. :lol:
    :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා...... :angry: :(
     
    Status
    Not open for further replies.