EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න අපේ කිඹුල් මාමා මට දුන්න ගේම වගේම සීන් එකක්...... :shocked:

    Code:
    http://ananthayata.blogspot.com/2012/12/blog-post_19.html
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න අපේ කිඹුල් මාමා මට දුන්න ගේම වගේම සීන් එකක්...... :shocked:

    Code:
    http://ananthayata.blogspot.com/2012/12/blog-post_19.html[\CODE][/QUOTE]
    ආ! එහෙනං කිඹුලාද උඹේ ඥානෙ ඇදලා දැම්මෙ‌? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

    මෝකාද බොල මේ ට්රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ? :growl:

    :yes: අම්මප මොකාද ඌ ? බෙල්ල ගලවන්න එපෑ උගේ :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ?:oමම දැන් උඹේ රෙපෙයාර් සියල්ල දනිමි ;)
    කන්ටෑක්ට් තිනර් බෝතලයක් ගැහුවා ,,ඉතිපිසෝ ගාතාව හත්සැරයක් කිවුවා ,,ලැප ඕන් කලා :lol::lol:

    :lol::lol: අහ්හ් .. යුරා ඌ කරන එක උඹට ඉගැන්නුවද ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉත්තෑ මස් බං. වල් ඌරා කිව්වා විතරයි උඹලත් ඇදලා ඇරිය.. :D

    :eek::shocked: සිරාවටද ? යකෝ මටත් ඕක නොහිතුනාම නෙමේ !! අර කසිප්පුවව හැම ගහන්න එපෑ :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :eek::shocked: සිරාවටද ? යකෝ මටත් ඕක නොහිතුනාම නෙමේ !! අර කසිප්පුවව හැම ගහන්න එපෑ :growl:
    එතකොට තොගේ කටට ගියේ උරාගෙ ඇටේ නෙවෙයි ඉත්තවගේ ඇටේද බොල
    හෙහ් එහෙනම් අරුට ෆට්ට පාඩුයි යකෝ ඉත්තව කිලෝ එකටම උ දල තිබ්බේ රුපිල 1200 යි හෆොයි පව් උ :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ෆොටෝස් කාට දුන්නක් අව්ලක් නෑ බන් ;)
    එහෙනං උඹට‌ සදා දිග ඩෙනිම් සහ බෙල්ට් සමග තමයි නිදියන්න වෙන්නෙ :lol:
     
    Status
    Not open for further replies.