ඔයාලගෙ සියලූම ප්රශ්න වලට තවත් පැය 40ක් ඇතුලත පිලිතුරු ලැබෙනවා. තව දින දෙකකටත් අඩු කාලයකින් පෘථිවියේ පාලනය පිටසක්වල ජීවීන් යලිත් ලබා ගන්නවා.ඒ විතරක් නෙවෙයි,ලෝකයේ නායකතුමා වශයෙන් සහ මේ සූර්ය ග්රහ මණ්ඩලයේ සියලූම ග්රහලෝක වලට අධිපති අද්විතීය සූර්ය නායකයා වශයෙන් මම පත්වෙනවා.ඔයාලට ප්රශ්න තියෙන්නේ තව පැය ගනනක් විතරයි.මම තාරකා නායකයා වුන ගමන්,පිටසක්වල ජීවීන් ගොඩබැස්ස ගමන් ආය අහන්න තිය හිතන්නවත් ප්රශ්න ඉතුරු වෙන එකක් නැත.









උඹද ඇතුළුව