පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගෙ සියලූම ප්‍රශ්න වලට තවත් පැය 40ක් ඇතුලත පිලිතුරු ලැබෙනවා. තව දින දෙකකටත් අඩු කාලයකින් පෘථිවියේ පාලනය පිටසක්වල ජීවීන් යලිත් ලබා ගන්නවා.ඒ විතරක් නෙවෙයි,ලෝකයේ නායකතුමා වශයෙන් සහ මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ සියලූම ග්‍රහලෝක වලට අධිපති අද්විතීය සූර්ය නායකයා වශයෙන් මම පත්වෙනවා.ඔයාලට ප්‍රශ්න තියෙන්නේ තව පැය ගනනක් විතරයි.මම තාරකා නායකයා වුන ගමන්,පිටසක්වල ජීවීන් ගොඩබැස්ස ගමන් ආය අහන්න තිය හිතන්නවත් ප්‍රශ්න ඉතුරු වෙන එකක් නැත.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :D:D:D
     
    Dec 19, 2012
    50
    5

    අපි එනව කියල විහිළුවක් කරේ එන්න වෙන්නේ නැහැ එලියන් සහෝ.:(උඹ සිරා ගත්තද අපි එනවා කියල:(:(
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon

    elazzz..
    mama denuth uda balagena inne obathumage yanawak penei kiyala.. ahne puluwannam asawata ape hm peththata ekaka ewanna.. podi ekage asawaniii.. :):):):):)
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    අපි එනව කියල විහිළුවක් කරේ එන්න වෙන්නේ නැහැ එලියන් සහෝ.:(උඹ සිරා ගත්තද අපි එනවා කියල:(:(

    අඩෝ එනවා කියල පොල්ල තියන්න බෑ හරිද :frown::frown::frown::frown::frown::frown:
     
    Dec 19, 2012
    50
    5
    0
    අඩෝ එනවා කියල පොල්ල තියන්න බෑ හරිද :frown::frown::frown::frown::frown::frown:
    අපි ඔරියන්ට විහිළුවක් කර ඔයාලගේ ලෝකෙට ඇවිත් එකේ පාලනය ඔරියන්ට ලබල දෙනවා කියල.විහිලුව එයා සිරාවට අරගෙන.අපි මොනා කරන්නද එකට.:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1.අද්භූත එළි දර්ශනය වීම්
    2. උල්කාපත වැටීම්
    3. රතු, කහ, ජෙලි වර්ෂා
    4. බල්ලන් සිය ගනනින් මියයාම
    5. අම්පාරේ නොකඩවා භූ කම්පන
    6. මුහුදු නයි මතුවීම
    7. දකුණුන් ඉර පෑයීම
    8. ජල උල්පත් රතුපාට වීම ය

    විතරක් නෙවෙයි නොනවතින වර්ෂාවක් ඇති කරමින් ලංකාව ජලයෙන් යට කරමින් මම පිටසක්වල ජීවියෙක් බව ඔයාලට තහවුරු කරලා ඉවරයි.මේවා දෙසම්බර් මාසේ වෙන්නේ ඇයි කියලා ඔය සිඟිති මොලවලින් කල්පනා කරලා බලපල්ලා.ඒවා වෙනවා නෙවෙයි, පිටසක්වල ජීවීන් ඒවා කරවනවා. ඉතින් අපි ලෝකය අල්ලන එක අල්ලනවම තමයි. තව දවස් දෙකයි.
     
    :frown::frown: උඹ අපිටත් එක්ක ලැජ්ජාවක්.ඔය වගේ චු කොල්ලෝ කරන වැඩ කරන්නේ නැහැ.එක පාර බැහැල අල්ලගන්න පුළුවන් මුළු ලෝකෙම.ඔය වගේ ස්වබාවික විපත් වලට පිටසක්වල පහරදීම් කියන්න තරම් අපිට අපහස කරනවද?:frown::frown:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    1.අද්භූත එළි දර්ශනය වීම්
    2. උල්කාපත වැටීම්
    3. රතු, කහ, ජෙලි වර්ෂා
    4. බල්ලන් සිය ගනනින් මියයාම
    5. අම්පාරේ නොකඩවා භූ කම්පන
    6. මුහුදු නයි මතුවීම
    7. දකුණුන් ඉර පෑයීම
    8. ජල උල්පත් රතුපාට වීම ය

    විතරක් නෙවෙයි නොනවතින වර්ෂාවක් ඇති කරමින් ලංකාව ජලයෙන් යට කරමින් මම පිටසක්වල ජීවියෙක් බව ඔයාලට තහවුරු කරලා ඉවරයි.මේවා දෙසම්බර් මාසේ වෙන්නේ ඇයි කියලා ඔය සිඟිති මොලවලින් කල්පනා කරලා බලපල්ලා.ඒවා වෙනවා නෙවෙයි, පිටසක්වල ජීවීන් ඒවා කරවනවා. ඉතින් අපි ලෝකය අල්ලන එක අල්ලනවම තමයි. තව දවස් දෙකයි.

    kalin kiwwe nathe ai ban.. unata passene uba okkoma kiyanne.. :(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1.අද්භූත එළි දර්ශනය වීම්
    2. උල්කාපත වැටීම්
    3. රතු, කහ, ජෙලි වර්ෂා
    4. බල්ලන් සිය ගනනින් මියයාම
    5. අම්පාරේ නොකඩවා භූ කම්පන
    6. මුහුදු නයි මතුවීම
    7. දකුණුන් ඉර පෑයීම
    8. ජල උල්පත් රතුපාට වීම ය

    විතරක් නෙවෙයි නොනවතින වර්ෂාවක් ඇති කරමින් ලංකාව ජලයෙන් යට කරමින් මම පිටසක්වල ජීවියෙක් බව ඔයාලට තහවුරු කරලා ඉවරයි.මේවා දෙසම්බර් මාසේ වෙන්නේ ඇයි කියලා ඔය සිඟිති මොලවලින් කල්පනා කරලා බලපල්ලා.ඒවා වෙනවා නෙවෙයි, පිටසක්වල ජීවීන් ඒවා කරවනවා. ඉතින් අපි ලෝකය අල්ලන එක අල්ලනවම තමයි. තව දවස් දෙකයි.
    :lol::lol::lol:
     
    Dec 19, 2012
    50
    5
    0
    ඔය වගේ බොරු කිව්වොත් ඊළඟ පාර මගේ බ්‍රේන් තරංග වලින් උඹව අළු කාරණාව ඔරියන්.:frown::frown::growl:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    1.අද්භූත එළි දර්ශනය වීම් :nerd:
    2. උල්කාපත වැටීම්:yes::nerd:
    3. රතු, කහ, ජෙලි වර්ෂා:eek::nerd:
    4. බල්ලන් සිය ගනනින් මියයාම:eek::no: උඹද ඇතුළුව :lol:
    5. අම්පාරේ නොකඩවා භූ කම්පන:yes::nerd:
    6. මුහුදු නයි මතුවීම :lol: මුහුදෙ නයි.:lol::lol:
    7. දකුණුන් ඉර පෑයීම:lol: :eek::lol::lol:
    8. ජල උල්පත් රතුපාට වීම ය
    :eek::nerd:
    විතරක් නෙවෙයි නොනවතින වර්ෂාවක් ඇති කරමින් ලංකාව ජලයෙන් යට කරමින් මම පිටසක්වල ජීවියෙක් බව ඔයාලට තහවුරු කරලා ඉවරයි.මේවා දෙසම්බර් මාසේ වෙන්නේ ඇයි කියලා ඔය සිඟිති මොලවලින් කල්පනා කරලා බලපල්ලා.ඒවා වෙනවා නෙවෙයි, පිටසක්වල ජීවීන් ඒවා කරවනවා.:lol: ඉතින් අපි ලෝකය අල්ලන එක අල්ලනවම තමයි. තව දවස් දෙකයි.
    ටිවි එකේ යන එවා බලලා දොඩවන්න එපා.:lol::growl:
    ඉතින් ඔකට දෙශගුණීක විපර්යාසක් කරනන ඔනේද එක පාර ෆෙස්ටු ෆෙස් වරෙන් කො:lol:
     
    Last edited:

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඔයාලගෙ සියලූම ප්‍රශ්න වලට තවත් පැය 40ක් ඇතුලත පිලිතුරු ලැබෙනවා. තව දින දෙකකටත් අඩු කාලයකින් පෘථිවියේ පාලනය පිටසක්වල ජීවීන් යලිත් ලබා ගන්නවා.ඒ විතරක් නෙවෙයි,ලෝකයේ නායකතුමා වශයෙන් සහ මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ සියලූම ග්‍රහලෝක වලට අධිපති අද්විතීය සූර්ය නායකයා වශයෙන් මම පත්වෙනවා.ඔයාලට ප්‍රශ්න තියෙන්නේ තව පැය ගනනක් විතරයි.මම තාරකා නායකයා වුන ගමන්,පිටසක්වල ජීවීන් ගොඩබැස්ස ගමන් ආය අහන්න තිය හිතන්නවත් ප්‍රශ්න ඉතුරු වෙන එකක් නැත.

    Ane mehemath GON HARAKEK,.................... :lol::lol::lol::lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    1.අද්භූත එළි දර්ශනය වීම්
    2. උල්කාපත වැටීම්
    3. රතු, කහ, ජෙලි වර්ෂා
    4. බල්ලන් සිය ගනනින් මියයාම
    5. අම්පාරේ නොකඩවා භූ කම්පන
    6. මුහුදු නයි මතුවීම
    7. දකුණුන් ඉර පෑයීම
    8. ජල උල්පත් රතුපාට වීම ය

    විතරක් නෙවෙයි නොනවතින වර්ෂාවක් ඇති කරමින් ලංකාව ජලයෙන් යට කරමින් මම පිටසක්වල ජීවියෙක් බව ඔයාලට තහවුරු කරලා ඉවරයි.මේවා දෙසම්බර් මාසේ වෙන්නේ ඇයි කියලා ඔය සිඟිති මොලවලින් කල්පනා කරලා බලපල්ලා.ඒවා වෙනවා නෙවෙයි, පිටසක්වල ජීවීන් ඒවා කරවනවා. ඉතින් අපි ලෝකය අල්ලන එක අල්ලනවම තමයි. තව දවස් දෙකයි.

    අනේ ඔරියන් උත්මානෙණි, මේ වැස්ස ටිකක් පායලා දෙනවද? එලියට බහින්නවත් විදියක් නෑ අප්පා. ඔබතුමා හිටිහැටියෙමනෙ මේක ඇති කලේ. අනේ ටිකකටවත් කලින් කිව්වා නම්!!!
    ඊලග පාරවත් කියල කරනවද කරන දෙයක් දෙයියෝ?
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ඔව් අපේ පැත්තටත් මේ දවස්වල ඉර පායන්නෙ ගිණිකොන පැත්තෙන් තමයි. ඒක සාමාන්‍ය දෙයක්. මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනව. ඊසාන ඉඳන් ගිණිකොනට යනකම් එක එක පැති වලින් ඉර උදාව දැකගන්න පුලුවන්.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ඔව් අපේ පැත්තටත් මේ දවස්වල ඉර පායන්නෙ ගිණිකොන පැත්තෙන් තමයි. ඒක සාමාන්‍ය දෙයක්. මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනව. ඊසාන ඉඳන් ගිණිකොනට යනකම් එක එක පැති වලින් ඉර උදාව දැකගන්න පුලුවන්.
    ගිනිකොන පැත්තකට දාපන්.ගිය සතියේ බස්නාහිර පැත්තෙන් ඉර පායනවා දැකපු මිනිස්සුත් ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ විපර්යාස වෙන්නේ ඔරියන්තුමාට ස්වභවධර්මාය උදව් කරන නිසා කියලා හිතන අයත් ඇති.සමහරි හිතනවා ඇති දෙවිවරු ඔරියන්තුමාට උදව් කරනවා කියලා.නමුත් මම කියන්නේ පිටසක්වල ජීවීන් තමයි මට මේවා කරලා දෙන්නේ.
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මේ විපර්යාස වෙන්නේ ඔරියන්තුමාට ස්වභවධර්මාය උදව් කරන නිසා කියලා හිතන අයත් ඇති.සමහරි හිතනවා ඇති දෙවිවරු ඔරියන්තුමාට උදව් කරනවා කියලා.නමුත් මම කියන්නේ පිටසක්වල ජීවීන් තමයි මට මේවා කරලා දෙන්නේ.

    වෙන මොනවද උතුමානෙණි කරන්න පුලුවන්? පෘථිවි වාසීන් එක්ක ඔබතුමාට මළ පැනලද ඉන්නෙ මේ වගේ දේවල් කරන්නෙ?
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ විපර්යාස වෙන්නේ ඔරියන්තුමාට ස්වභවධර්මාය උදව් කරන නිසා කියලා හිතන අයත් ඇති.සමහරි හිතනවා ඇති දෙවිවරු ඔරියන්තුමාට උදව් කරනවා කියලා.නමුත් මම කියන්නේ පිටසක්වල ජීවීන් තමයි මට මේවා කරලා දෙන්නේ.
    අපිනම් ඔය මුකුත් හිතන්නේ නෑ බන් :D