ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ෆිසික්ස් කියන්නේ ඉතාම ප්රාථමික බුද්ධීයට ගොචර වෙන ප්රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.

පූස්;14091287 said:අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.![]()

hoyagena enna bari weida..hoda thakshanayak thiyena eke,,,![]()

පූස්;14091375 said:අපි කොහොමද බං ඌ ඉන්න තැන හොයාගන්නෙ.![]()

ahh u da... u pissan kotuwe...![]()

ඉතින් ඕයි අවුරුද්දක් තිස්සෙ නිකන් නෝන්ඩ් වෙන්නෙ නැතුව මොකක් හරි කොරල පෙන්නන්න තිබ්බනෙ..කටෙන් ස්ටාර් ලීඩර්ල වෙන්ට යන මානසික ලෙඩ්ඩු..අපි බයවෙයි පිට සක්වල වේ^ගෙ පුටාලට!![]()

හාඅනේ මෝඩයන් ටික
උඹලා හිතාගෙන ඉන්නේ මේවා කරන්නේ බුදුන් වහන්සේ,ජේසු තුමා,අල්ලා,දෙවියන්වහන්සේ ,ජෙහාවා ,විෂ්නු කියලද? නෑ එයාලට කරන්න පුලුවන් දෙයක් නෑ.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔය ඔක්කොම පාලනය කරන්නේ.

පූස්;14091287 said:අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.![]()
පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.
![]()