පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනේ මෝඩයන් ටික
    උඹලා හිතාගෙන ඉන්නේ මේවා කරන්නේ බුදුන් වහන්සේ,ජේසු තුමා,අල්ලා,දෙවියන්වහන්සේ ,ජෙහාවා ,විෂ්නු කියලද? නෑ එයාලට කරන්න පුලුවන් දෙයක් නෑ.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔය ඔක්කොම පාලනය කරන්නේ.

    21 මුකුත් නොවුනහම ඔය ආගම් ගැන තියෙන විශ්වාසෙ තවත් වැඩි වෙයි...:sorry:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අයියෝ උතුමානෙණි, ඇයි මෙහෙම නාන්නේ?? ඔබතුමා ඊයෙ කිවුවෙ ආලෝක දින 3ක් ඈතින් නවත්තලය කියලනෙ. ඉතින් නවත්තපු එක කොහොමද දිනයක් මෙහාට ආවෙ??? pati roll!!
    අනික, ආලෝක දින දෙකක් දුරින් නම් තියෙන්නේ මොන හත්තිලවුවකටද නවත්තන් ඉන්නෙ? එහෙම ඉදල කොහොමද 21 එන්නෙ? ඔන්න 21 ඒ ගන්න බැරි වුනොත් මට නම් කියන්න එපා.

    මේ මැට්ටා ෆිසික්ස් දන්නෙ නෑ බං. ජංගි දාලා ලෝකෙ අල්ලන්න එන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුට අසනීප ගතිය හොඳටම වැඩි.21 වෙනිදා මේක මොන කරගනිද දන්නේ නැහැ.:lol:
    වැහැල ලිං පිරිල තියෙන්නෙ..ඔන්න පොරියට ආත්මෙ මාරුකරගන්න පුලුවන්
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මේ මැට්ටා ෆිසික්ස් දන්නෙ නෑ බං. ජංගි දාලා ලෝකෙ අල්ලන්න එන්නේ

    මටත් දැන් නම් උතුමානණ් ඔරියන් ගැන පොඩ්ඩක් සැකයි. අපරාදෙ ආශ්තා ලොක්කගෙ ෆොටො දාලා හදපු බැනර් ටික. :( :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    oriyooo ubath mu wageda ??

    1476899-damien_canderle3_super.jpg

    :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,561
    23,143
    113
    මචන් උඹව මට විශ්වාසයි.උඹලා ආපු ගමන් මම දනගන්නම්.හැබැයි මට සලකන්න හොදේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අයියෝ උතුමානෙණි, ඇයි මෙහෙම නාන්නේ?? ඔබතුමා ඊයෙ කිවුවෙ ආලෝක දින 3ක් ඈතින් නවත්තලය කියලනෙ. ඉතින් නවත්තපු එක කොහොමද දිනයක් මෙහාට ආවෙ??? pati roll!!
    අනික, ආලෝක දින දෙකක් දුරින් නම් තියෙන්නේ මොන හත්තිලවුවකටද නවත්තන් ඉන්නෙ? එහෙම ඉදල කොහොමද 21 එන්නෙ? ඔන්න 21 ඒ ගන්න බැරි වුනොත් මට නම් කියන්න එපා.

    ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ‍ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ‍ෆිසික්ස් කියන්නේ ඉතාම ප්‍රාථමික බුද්ධීයට ගොචර වෙන ප්‍රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oriyooo ubath mu wageda ??

    1476899-damien_canderle3_super.jpg

    :lol::lol:
    පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
    ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.

    20121217184128.png
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ‍ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ‍ෆිසික්ස් කියන්නේ ඉතාම ප්‍රාථමික බුද්ධීයට ගොචර වෙන ප්‍රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.

    ඇයි 'හියුමන් ෆිසික්ස්' වල හැටියට මේක වෙන්න බැරි දෙයක් ද? කොතන ද අවුල තියන්නේ? ;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
    ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.

    20121217184128.png

    ahh films wala wage. :lol::lol: marai ah...
    apita aliens la penne ara widiayata ne... :P
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Mr Orion ... මේ විස්තර දාන්නෙ ලංකාවේ forum වල විතරද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි_කොල්ලා;14091075 said:

    :P :P :P :P

    මචන්, මට මේක කියපන්. ඔය නිඹුරු කියන්නේ දුර ගමන් සේවා ප්‍රයිවට් බස් එකක් වගේ එකක් ද? තේ බොන්න නවත්තන්නෙ ඒවනෙ.

    ඔයාගේ උපකල්පනය හරි වෙන්න පුළුවන්. ඔය දුර ගමන් සේවා ප්‍රයිවට් බස් වල වැලි ලෝඩ් පටවන් එන්නෙ. :P අන්න ඒ වගේ, ඒක වෙන්න ඇති ඔය අහසින් එක එක එව්ව වැටෙන්නෙ.:eek:

    තෙල් පස්නයක්ද මන්ද!:P

    අන්න ඒක වෙන්න පුළුවන්. උන් දුවන්නෙ පෙට්‍රල් වලින් නං ලංකාවනෙ උන්ගෙ ෆෙවරිට් පොට් එක.:D :D රුපියල් දහයකින් ගණන් ගිය නිසා ස්ට්‍රයික් කරනව වෙන්න පුළුවන්. අර දිනේෂ් කිව්ව වගේ ප්‍රයිවට් බස් නං අනිවා ස්ට්‍රයික්.:lol::lol:

    පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
    ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.

    20121217184128.png

    අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.:yes::yes::yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Mr Orion ... මේ විස්තර දාන්නෙ ලංකාවේ forum වල විතරද?

    මේකට පොරි ඉස්සා කලින් උත්තර දීල තියනවා. ඇස්ට්‍රල් ඩිමෙන්ෂන්ස් බර ගානක අය එළකිරි ඩොට් කොම් එක බලනව ලු සිංහලෙන්ම