පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මෙතුමා......

    ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ‍ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ‍ෆිසික්ස් කියන්නේ ඉතාම ප්‍රාථමික බුද්ධීයට ගොචර වෙන ප්‍රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.

    මෙතුමා අන්තිම බින්දුව දක්වාම ආතල් දෙනවනේ.... Ela Ela.......:confused::confused::confused::confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    පූස්;14091287 said:
    අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.:yes::yes::yes:

    hoyagena enna bari weida..hoda thakshanayak thiyena eke,,, :lol::lol:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ‍ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ‍ෆිසික්ස් කියන්නේ ඉතාම ප්‍රාථමික බුද්ධීයට ගොචර වෙන ප්‍රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.

    kata baye penna nethiwa enne.. pennama innakoo... ;);)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් ඕයි අවුරුද්දක් තිස්සෙ නිකන් නෝන්ඩ් වෙන්නෙ නැතුව මොකක් හරි කොරල පෙන්නන්න තිබ්බනෙ..කටෙන් ස්ටාර් ලීඩර්ල වෙන්ට යන මානසික ලෙඩ්ඩු..අපි බයවෙයි පිට සක්වල වේ^ගෙ පුටාලට!:lol:
    :lol::yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මෝඩයන් ටික
    උඹලා හිතාගෙන ඉන්නේ මේවා කරන්නේ බුදුන් වහන්සේ,ජේසු තුමා,අල්ලා,දෙවියන්වහන්සේ ,ජෙහාවා ,විෂ්නු කියලද? නෑ එයාලට කරන්න පුලුවන් දෙයක් නෑ.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔය ඔක්කොම පාලනය කරන්නේ.
    හා:D
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    පූස්;14091287 said:
    අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.:yes::yes::yes:

    එළ අයිඩියා පාර. යමු යමු මාත් දැන් anti Orion
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    oriyooo ubath mu wageda ??

    1476899-damien_canderle3_super.jpg

    :lol::lol:
    :lol::lol::lol::lol: