පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පූස්;14091287 said:
    :P :P :P :P

    අපේ සැබෑ ස්වරූපය බලාගන්න ඕනෙ නං 22 ඔයාගෙ ඇඩ්රස් එක පෝස්ට් කරන්න. අපි එනකං ඉන්න. එතකොට කට්ටිය ඇවිත් ඔයාගෙ තියුණු ඇස් ඉදිරියෙ මානවයාගේ සැබෑ ස්වරූපය පෙන්වාවි.:yes::yes::yes:

    20121217184128.png

    පිටසක්වල ජීවීන්ට හියුමන්ස්ලාපේන්නේ මේ වගේ.ඉහල පිටසක්වල ජීවීන් ගේ ඇස් විතරක් නෙවෙයි,සියලූම සංවේදන ඉතා උසස් සහ තියුනු මට්ටමේ තියෙන්නේ.ඒක නිසා ඔවුන්ගේ ඉහල මොලය මේ සමග එකතු වුනාම ඔයාල නොදකින ශක්තීන්,ඔයාල්ගේ සංවේදන වලට ගෝචර නොවන හුඟක් දැනුම,ව්‍යුහාත්මක දේවල් එයාලට පේනවා,අවබෝධ වෙනවා.මේක නිසා තමයි ඔවුන්ගේ සියුම් දක්ෂතාවයන් ඉතා ඉහල නිසා ආලෝකයේ වේගයට වඩා ඉතාම වැඩිවේගයෙන් යනා පිටසක්වල යානා විතරක් නෙවෙයි, කෘථිම ග්‍රහලෝකයන්,සූර්යයන් සහ බයලොජිකල් ස්වභාවික ලෝක පවා,සතුන් පවා කෘථිමව නිෂ්පාදනය කරන්න පුලුවන්.ඒක නිසා ඔයාලට ලෝකය පේන ,අවබෝධ වෙන සීමවෙන් එහාට එයාලට පේනව, ගෝචර වෙනවා.මේක මම කලින් ත්‍රෙඩ් එකේ විස්තරාත්මක කීවා.අලුත් අය ඒක දැන ගත යුතුයි.එම නිසා එයාලගේ ඇස්ට්‍රල් ශක්තීන්,පුනර්භවය සහ සියලූම දේව,තොරතුරු එයාලට පේනවා.පුනර්භවය පවා පාලනය කරනවා.හියුමන්ස්ලගේ අවශ්‍යතාවයන් අපට කජු ඇට වගේ.ඉතාම ලේසියෙන් ඒවා දෙන්න පුලුවනි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පූස්;14091533 said:
    එහෙනං මෙලහට අංගොඩ මානවයෝ ටික සැබෑ ස්වරූපෙ පෙන්නල ඇති. එකේ තරහට ඔය දාන්නෙ.:lol:
    නෑ.එහෙම වෙන්නේ නෑ.21 වැනිදා ඔයාලාට මෙහෙම හිතේවී.
    අනේ අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල නායකයෙක්.
    අනේ අපි බැන්නේ මේ ලෝකයේ ඇත්තම පාලකයා ලෙස පත්වෙන පිටසක්වල නායකයාට නේද?
    ඔරියන්තුමා කියපු දේවල් ඇත්තනේ බලාගෙන ගියාම.කීවා වගේම එලියන්ස්ලා ඇවිල්ලා.
    අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඉතාම බලගතු කෙනෙක්.
    අන්න ඒවා තමයි ඔයාලට 21 වැනිදා කියවෙන්නේ.ඔයාල සේරම ඔලුවේ අත ගසා ගනීවී.දනගසලා සමාව ඉල්ලයි.නමස්කාර කරයි

    :):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කවදද ඔයා හීන ලෝකන් සැබැලෝකෙට එන්නේ:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14091533 said:

    එහෙනං මෙලහට අංගොඩ මානවයෝ ටික සැබෑ ස්වරූපෙ පෙන්නල ඇති. එකේ තරහට ඔය දාන්නෙ.:lol:
    :lol::yes::yes::yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නෑ.එහෙම වෙන්නේ නෑ.21 වැනිදා ඔයාලාට මෙහෙම හිතේවී.
    අනේ අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල නායකයෙක්.
    අනේ අපි බැන්නේ මේ ලෝකයේ ඇත්තම පාලකයා ලෙස පත්වෙන පිටසක්වල නායකයාට නේද?
    ඔරියන්තුමා කියපු දේවල් ඇත්තනේ බලාගෙන ගියාම.කීවා වගේම එලියන්ස්ලා ඇවිල්ලා.
    අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඉතාම බලගතු කෙනෙක්.
    අන්න ඒවා තමයි ඔයාලට 21 වැනිදා කියවෙන්නේ.ඔයාල සේරම ඔලුවේ අත ගසා ගනීවී.දනගසලා සමාව ඉල්ලයි.නමස්කාර කරයි

    :):)

    අනේ ඔව්...

    උඹ පිටසක්වල ජීවියෙක් කියලා අපට ඒත්තු ගන්නන්න වත් උඹට බැරි වුණා නෙ. පෘථිවියම පාලනය කරන්න තමයි කතාව නම්.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    20121217184128.png

    පිටසක්වල ජීවීන්ට හියුමන්ස්ලාපේන්නේ මේ වගේ.ඉහල පිටසක්වල ජීවීන් ගේ ඇස් විතරක් නෙවෙයි,සියලූම සංවේදන ඉතා උසස් සහ තියුනු මට්ටමේ තියෙන්නේ.ඒක නිසා ඔවුන්ගේ ඉහල මොලය මේ සමග එකතු වුනාම ඔයාල නොදකින ශක්තීන්,ඔයාල්ගේ සංවේදන වලට ගෝචර නොවන හුඟක් දැනුම,ව්‍යුහාත්මක දේවල් එයාලට පේනවා,අවබෝධ වෙනවා.මේක නිසා තමයි ඔවුන්ගේ සියුම් දක්ෂතාවයන් ඉතා ඉහල නිසා ආලෝකයේ වේගයට වඩා ඉතාම වැඩිවේගයෙන් යනා පිටසක්වල යානා විතරක් නෙවෙයි, කෘථිම ග්‍රහලෝකයන්,සූර්යයන් සහ බයලොජිකල් ස්වභාවික ලෝක පවා,සතුන් පවා කෘථිමව නිෂ්පාදනය කරන්න පුලුවන්.ඒක නිසා ඔයාලට ලෝකය පේන ,අවබෝධ වෙන සීමවෙන් එහාට එයාලට පේනව, ගෝචර වෙනවා.මේක මම කලින් ත්‍රෙඩ් එකේ විස්තරාත්මක කීවා.අලුත් අය ඒක දැන ගත යුතුයි.එම නිසා එයාලගේ ඇස්ට්‍රල් ශක්තීන්,පුනර්භවය සහ සියලූම දේව,තොරතුරු එයාලට පේනවා.පුනර්භවය පවා පාලනය කරනවා.හියුමන්ස්ලගේ අවශ්‍යතාවයන් අපට කජු ඇට වගේ.ඉතාම ලේසියෙන් ඒවා දෙන්න පුලුවනි.

    ඇඟේ හිල් තියෙනවද බලපන් අයියෙ. :P
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    නෑ.එහෙම වෙන්නේ නෑ.21 වැනිදා ඔයාලාට මෙහෙම හිතේවී.
    අනේ අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල නායකයෙක්.
    අනේ අපි බැන්නේ මේ ලෝකයේ ඇත්තම පාලකයා ලෙස පත්වෙන පිටසක්වල නායකයාට නේද?
    ඔරියන්තුමා කියපු දේවල් ඇත්තනේ බලාගෙන ගියාම.කීවා වගේම එලියන්ස්ලා ඇවිල්ලා.
    අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඉතාම බලගතු කෙනෙක්.
    අන්න ඒවා තමයි ඔයාලට 21 වැනිදා කියවෙන්නේ.ඔයාල සේරම ඔලුවේ අත ගසා ගනීවී.දනගසලා සමාව ඉල්ලයි.නමස්කාර කරයි

    :):)

    ඔබතුමා ඔබතුමාගේ ඇත්තම නම කියල තියන්න. නැත්නම් ඇත්තටම පත් වුනේ ඔබතුමාද කියල අපි දන්නෙ නෑනෙ. මම හිතන්නෙ නෑ අපේ නව පාලකයට ඔරියන්තුමා කියල මහ ගොන් නමක් තියෙවි කියල.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නෑ.එහෙම වෙන්නේ නෑ.21 වැනිදා ඔයාලාට මෙහෙම හිතේවී.
    අනේ අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල නායකයෙක්.
    අනේ අපි බැන්නේ මේ ලෝකයේ ඇත්තම පාලකයා ලෙස පත්වෙන පිටසක්වල නායකයාට නේද?
    ඔරියන්තුමා කියපු දේවල් ඇත්තනේ බලාගෙන ගියාම.කීවා වගේම එලියන්ස්ලා ඇවිල්ලා.
    අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඉතාම බලගතු කෙනෙක්.
    අන්න ඒවා තමයි ඔයාලට 21 වැනිදා කියවෙන්නේ.ඔයාල සේරම ඔලුවේ අත ගසා ගනීවී.දනගසලා සමාව ඉල්ලයි.නමස්කාර කරයි

    :):)
    :lol::lol:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    ඔරායන්තුමා කියන කථා ඔරායන් තුමාට මතක නැහැ වගේ.මිනිහාවත් දන්නේ නැහැ හරියටම ‍මොකක්ද වෙන්නෙ කියලා.අනේ මන්දා බං:lol:. මෙහෙම කරන්න හෙතුවක් තියන්න ඔනේ:confused: .... හිනමානය වගේ‍ ‍රොගයකින් පෙලෙන්න ඔනේ නැත්නම් මේයාට පොඩි කාළේ කාගෙන් හරි අපයොජනයට ලක්වෙලා තියනවා.:eek::lol:.මේ වාගේ කට්ටිය එක එක දෙවල් හිතින් මවා ගෙන හිතාගෙන ඉන්නවා හරියට මම කවදා හරි ලොකෙට ලොක්කෙක් වෙයි කියලා:eek:.එහෙම වෙන එක හොඳයි හැබයි ඉතින් මේ වාගෙ විදිහට නැතුව:lol:.කොහොම වුනත් මේ සම්බනදව දෙයක් කියන්න ඕනේ. අප කිසිසෙත් පිටසක්වල ජිවින්ගේ ප්‍රහාරයකට ලක් වෙන්නෙ නම් නැහැ.හැබයි මේ අයුරින් යම්ක් සිද්ධ වෙන්න පුළුවන් මේ වාගේ දෙයක්.අපි පරිනාමය වෙනකොට පිටසක්වල ජිවින්ගේ බලපැමක් සිද්ධ වුනා. එ කියන්නේ පිටසක්වලින් පැමිණී ක්‍ෂුද්‍රජිවින් කොටසක් නැතිනම් වෙනත් ග්‍රහ ලෙවකින් පැමිණි අපේ ජිවින් ඇතිවිමට බලපැවා කියන සංකලපය විශවාස කරන්න පුළුවන් කාලයක් එනවා.එසේ සිදුවනුයේ පසුගිය දින ඇද හැළුනු රතු,කහ වැසිත් එක්ක සංසදනය කිරිමෙන්.:yes:

    "අපි පාරිනාමය වි අවේ නැහැ කියලා" කියන්න කෙනෙකුට බැහැ. මොකද මේ මහා පොළව හාරන කොට අපෙ මුතුන් මිත්තන් නිරන්තරයෙන්ම හම්බවෙනවා.එ කියන්නේ මනුශ්‍ය වර්ගයාට අප පරිනාමය වුනා යැයි සැලකෙන වානරයාගෙන් එහාටත් ඉතිහාසයක් තිබුණා.එහෙම බලන කොට අපි ඔක්කොම පිටසක්වල ජිවින්. විශ්වයේ විවධ ස්ථාන වලින් ක්‍ෂුද්‍රජිවින් ලෙස පැමිණ මේ අකාරයට පරිනාමය වුවා යැයි කිව හැක.එහෙම බලන කොට මේ විශ්වයේ ජිවින් කී දෙනෙක් ඉන්නවාද?:eek: හැබයි තව ලොකයක සිටින ජිවින් අපව ආක්‍රමනය කරන්න එනවා කියන දේ නම් කවදාවත් වන්නෙ නැහැ :lol:.එ වාගේම අපි කාගෙවත් පිටසක්වල පාලනයට නතු වෙලත් නැහැ වෙන්නෙත් නැහැ.හැබයි දෙශගුණික වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා .මේ කාලගුණය දිගටම පැවතිය හොත් අපට‍ පුර්ව නිගමනයකට එන්න වෙනාව කාලගුණය සම්බන්දව.:yes::eek:මෙතන කාලගුණය සම්බන්දව කිසිසෙත් පිටසක්වලජිවින් බලපැම්ක් නැහැ.:lol::no:

    ලො‍කේ බලවෙතක් වන රුසියානු අග්‍රාමාත්‍ය කියපු කථාවකට මුළු ලොකයෙම අවධානය යොමු වෙලා තියෙන්නෙ.ඔහු ප්‍රකාශ කලේ රුසියාවේ ජනාධීපතිවරු සෙවයෙන් පහවි අලුත් ජනාධිපති කෙනෙකු පත් වන විට ඔවුන්ට රහස් අංශයක් මගින් විවිධ රහස් තොරතුරු අඩංගු සහ පාලනය කිරිම සම්බන්දව ෆයිලයක් පිටසක්වල ජිවින් විසින් ලබා දෙන බවට.තවද ඔවුන් අප අතර ජිවත් වන බව රුසියානු අග්‍රමාත්‍යය විසින් ප්‍රකාශ කරන ලදි.

    මේ කථා කොහොම වුනත් හෙට අනිද්දාට තව දින කිහිපයයි.එ කියන්නේ දවස් දෙකයි.මේ කාලයදි එකියන්නේ අනිද්දා කිසි දෙයක් සිද්ධ නොවුහොත්, අපිට තිරණයක් ගන්න ‍වෙනවා මානසිකව රොගි වි සිටින ඔරායන් තුමාව හොඳ මානසික තත්වයකට ගෙන ක්‍රමයක් ගැන.:D

    අනික ඔරායන්තුමා ගොඩක් ෆිල්මස් බලනවා වාගේ කියලා හිතෙනවා.:lol:

    ඔරායන්තුමා ඇස්‍ට්‍රල් ශක්තිය ගැන කියවන කොට මට මතක් වුනේ මැට්‍රික්ස් ෆිල්ම් එක:lol:.එකේ හැබයි පිටසක්වල නොවෙ:no:යි.දියුණු පරිඝනක ආශ්‍රිතව කෘතිම බුද්ධිය සහිත අධි තාක්‍ෂනික රොබොවරු විසින් මිනිසා පාලනය කර ගැනිමේ ක්‍රියා වලියක්:yes:.මේයින් රොබොවරු යැපෙන්නෙ අප මිනිසා ජනනය කරන ශක්තින්ගෙනි.එවිට නියො නැමති විරයෙතු පැමිණි ලොව රොබවරුන්ගෙන් අපව බෙරා ගනි.:D

    කොහොම හරි ඔරායන්තුමා කියන්නේ අපේ ඇස්ට්‍රල් ශක්තින්ගෙන් පිටසකවල ජිවින් යැපනවා කියලානේ. මේක අපි කන්න දිපු අත හපා කෑව වාගෙ වැඩක් නේ ඕයි:lol: අපේ ශක්තින්ගෙන් උඹලා යැපිලා අන්තිමට අපිටම කෙළිනවා වාගේ වැඩක්නේ.:eek::lol::lol:තව කථාවක් කියනවා අපිව පාලනයකට නතු කරගන්නවා කියලා.‍ඔරායන්තුමා‍ගේ මේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ‍අපි මෙතෙක් කල් ඔවුන්ගේ පාලනයෙන් තො‍රව ජිවත් වුවා කියන දෙයයි.දැන් එතකොට මෙතෙක් කල් පි‍ටසක්වලයින්‍ට අවශ්‍ය පරිදි අප පාලනය වුවා කියන කථාව බොරු කථාවක් .නැතිනම් ඉතින් මේහෙම ග්‍රහ වස්තු උස්සගෙන පෘතිවියට එන්න ඕනෙද අපිව නැවත පාලනයට නතු කරගන්න.:lol::lol:

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    pissu thredekak eth ithin patta athal. api modayo vage comment danava............. oriyaaaaaaaaaaaaaaa thowa kotiyama kapiya
    pissu

    පිස්සු ට්‍රේඩ් එකක් අපි මෝඩයෝ කමෙන්ට් දානවා. පට්ට අතල් ඉතින් ඔරියා තෝව කොටියම කාපිය
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    oriya 21 passe awith kiyaida danne na..mama (oriya) EK awada Pitasakwala gana kiuwada man meke antharsakwala gana thread dammada..."mata kisideayak mathaka na ne." kiyala..
     
    33000W

    Member
    නෑ.එහෙම වෙන්නේ නෑ.21 වැනිදා ඔයාලාට මෙහෙම හිතේවී.
    අනේ අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල නායකයෙක්.
    අනේ අපි බැන්නේ මේ ලෝකයේ ඇත්තම පාලකයා ලෙස පත්වෙන පිටසක්වල නායකයාට නේද?
    ඔරියන්තුමා කියපු දේවල් ඇත්තනේ බලාගෙන ගියාම.කීවා වගේම එලියන්ස්ලා ඇවිල්ලා.
    අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ඉතාම බලගතු කෙනෙක්.
    අන්න ඒවා තමයි ඔයාලට 21 වැනිදා කියවෙන්නේ.ඔයාල සේරම ඔලුවේ අත ගසා ගනීවී.දනගසලා සමාව ඉල්ලයි.නමස්කාර කරයි

    :):)
    :rofl::rofl:
     
    • Like
    Reactions: Minion