මොකෝ ?
අද පූජි කන්දට කොහුබත් යවන්න කියලා කෝල් ආවා වත්ද ?![]()
http://ananthayata.blogspot.com/2012/12/blog-post_19.html
මෙන්න අපේ කිඹුල් මාමා මට දුන්න ගේම වගේම සීන් එකක්......![]()
Code:http://ananthayata.blogspot.com/2012/12/blog-post_19.html[\CODE][/QUOTE] ආ! එහෙනං කිඹුලාද උඹේ ඥානෙ ඇදලා දැම්මෙ? :P
ආ! එහෙනං කිඹුලාද උඹේ ඥානෙ ඇදලා දැම්මෙ?![]()
එකක් නම් මදෑ..... හතරක්ම දත්...... 
ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..
මෝකාද බොල මේ ට්‍රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ?![]()
අම්මප මොකාද ඌ ? බෙල්ල ගලවන්න එපෑ උගේ 
මේ මට කියපන් අර කහපාට ඇවිදින මරණයක් පැදගෙන ආවේ කවුද කියලා.........

?මම දැන් උඹේ රෙපෙයාර් සියල්ල දනිමි
කන්ටෑක්ට් තිනර් බෝතලයක් ගැහුවා ,,ඉතිපිසෝ ගාතාව හත්සැරයක් කිවුවා ,,ලැප ඕන් කලා![]()

අහ්හ් .. යුරා ඌ කරන එක උඹට ඉගැන්නුවද ? 
ඉත්තෑ මස් බං. වල් ඌරා කිව්වා විතරයි උඹලත් ඇදලා ඇරිය..![]()

සිරාවටද ? යකෝ මටත් ඕක නොහිතුනාම නෙමේ !! අර කසිප්පුවව හැම ගහන්න එපෑ 
සමාවෙන්න ඕනේ.. උන් ඉල්ලපු නිසා දුන්නේ...![]()

එතකොට තොගේ කටට ගියේ උරාගෙ ඇටේ නෙවෙයි ඉත්තවගේ ඇටේද බොලසිරාවටද ? යකෝ මටත් ඕක නොහිතුනාම නෙමේ !! අර කසිප්පුවව හැම ගහන්න එපෑ
![]()

එහෙනං උඹට සදා දිග ඩෙනිම් සහ බෙල්ට් සමග තමයි නිදියන්න වෙන්නෙමගේ ෆොටෝස් කාට දුන්නක් අව්ලක් නෑ බන්![]()
