EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට තොගේ කටට ගියේ උරාගෙ ඇටේ නෙවෙයි ඉත්තවගේ ඇටේද බොල
    හෙහ් එහෙනම් අරුට ෆට්ට පාඩුයි යකෝ ඉත්තව කිලෝ එකටම උ දල තිබ්බේ රුපිල 1200 යි හෆොයි පව් උ :growl:

    :shocked::shocked: උරුඇටේ 76ගෙ කටේ Tag එක දාපු එකා අහු උනා..... :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග එක දාපු එක එහෙනම් මාට්ටු !! :growl: පිස්සුද යකෝ කිලෝ එකටම දාල තිබ්බේ 950/- ක් :yes: ෆට්ට ලාබනේ බන්

    :yes: ආ දැන් දැක්කද....?? උඹ මාව බොරුවට සැක කරා ඔය ටැග් එකට..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uගේ බොරු බන් අර ලකී ලක්ෂිතයට ඕක කීපාරක් ලනු දුන්නද උගේ හර්ඩ් එකට බෝර්ඩ් එකක් දෙනවා කියල !! බස් ලබ්බගේ කයිය විතරයි වැඩ නෑ :no:

    :frown::frown: ගහපිය ඕක Toshiba ලැපකට...... :yes:

    ඌ කෙලොලම දාල බන් !! ඩිටෙක්ට් වෙන්නෙම නෑ :growl: ඕක රිකවරියක් වත් දාගන්න බැරි එකෙක්නෙ බන් !! ශික් !!

    :frown: ගෙනත් දීපිය ඕක මට.... උඹට කරත් වැරදි, නොකරත් වැරදි......!! :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හරි උඹට එතකොට මල්කවියා බල්ලන්ට ඌරු මස් දුන්නහම, බල්ලෝ ඒවා නොකාපු එකෙන් එහෙම උඹට මුකුත් හිතුනේ නැතැයි.....?? :eek: :angry: :frown: :growl:
    හත්වලාමයි, දැන් නේ තේරුනේ.....:shocked:
    සත්තු තමන්ගේම වර්ගයේ උන්ගේ මස් කන්නේ නැනේ..... :eek::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මැකුවේ නෑ යකෝ :growl: බොට මොල්ද කිරිය ස්ලෝව් වෙලා මම දඟලනවා මූ මගුලක් කියනවා :frown:

    :lol::lol: කිතුලට ගියපු එකාටත් කියන්න දෙයක් තිබුනලු නේ...... :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හත්වලාමයි, දැන් නේ තේරුනේ.....:shocked:
    සත්තු තමන්ගේම වර්ගයේ උන්ගේ මස් කන්නේ නැනේ..... :eek::lol:
    කනවා කනවා මචන් ඇයි උබ දැක්කේ නැද්ද
    චීන උරෙක් වල් උරෙක් කනවා පොඩ්ඩක් දෙන්නගේ පළාත වෙනස් උන විතරයි :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාටහරි ෆයිව් ඉස්ටාර් එකක ඕන දෙයක් බිලා බබකිව් පාරකුත් දාල ඩි ජේ එක්කත් සෙට් වෙන්න ඕනිනම් 21 වෙනිදා මට කියපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බන් යන්න !! මෙතන හිටියොත් නොකරපු ලබ්බවල් වලට මාව මට්ටු වෙනවා !! මල පැනල ඉන්න වෙලේ උඹලට මොනවා හරි කියවෙන්න කලින් මාරු වෙන එක හොඳයි.. අද මගේ දවස උදේම කාල දැම්ම අර ගොන් @^% :growl:

    :shocked: මොකැයි උනේ....?? අද කොහොමත් උඹ මල අතේ තියාගෙන ඉන්නේ කියලා මට ආරංචියක් ආවා SMS එකකින්..... :rofl: :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම යනවා බන් යන්න !! මෙතන හිටියොත් නොකරපු ලබ්බවල් වලට මාව මට්ටු වෙනවා !! මල පැනල ඉන්න වෙලේ උඹලට මොනවා හරි කියවෙන්න කලින් මාරු වෙන එක හොඳයි.. අද මගේ දවස උදේම කාල දැම්ම අර ගොන් @^% :growl:
    ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
    තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......:nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කනවා කනවා මචන් ඇයි උබ දැක්කේ නැද්ද
    චීන උරෙක් වල් උරෙක් කනවා පොඩ්ඩක් දෙන්නගේ පළාත වෙනස් උන විතරයි :lol:
    :lol::lol::P
     
    Status
    Not open for further replies.