EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
    තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......:nerd:
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටහරි ෆයිව් ඉස්ටාර් එකක ඕන දෙයක් බිලා බබකිව් පාරකුත් දාල ඩි ජේ එක්කත් සෙට් වෙන්න ඕනිනම් 21 වෙනිදා මට කියපන්
    :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිතුල පැත්තකින් තියහන් අර මල්ටික තාම කැබියේ:eek:
    අපරාදේ, නමට ගැලපෙන්නම එකෙක් වැඩේ දෙන්න හැදුව, උඹ උනන්දු උනේ නැහැනේ....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හත්වලාමයි, දැන් නේ තේරුනේ.....:shocked:
    සත්තු තමන්ගේම වර්ගයේ උන්ගේ මස් කන්නේ නැනේ..... :eek::lol:

    :frown::growl: ඔව් යකෝ..... මල්කවියා තෝලංගමුවේ බල්ලෝ ඌරු මස් කන්නෙත් නෑ කියලා බල්ලන්ට බැන බැන ඉන්නකොටම මට වැඩේ මීටර් උනා..... :yes: :eek: මම උඹලට කිව්වේ නැත්තේ කට්ටිය වමනේ දාන්න ගනී කියලා බයට...... :frown::growl: මම බයේ හිටියේ මට වමනේ යයි කියලා.... එහෙම උනා නම් තොපි කියන්නේ බීලා වැඩි වෙලා කියලනේ...... :angry: මට මතක් වෙනවා විකියව...... :frown::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාටහරි ෆයිව් ඉස්ටාර් එකක ඕන දෙයක් බිලා බබකිව් පාරකුත් දාල ඩි ජේ එක්කත් සෙට් වෙන්න ඕනිනම් 21 වෙනිදා මට කියපන්
    21න් පස්සේ අපි නෑනේ බන්.....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
    තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......:nerd:
    :shocked::eek:;):lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::growl: ඔව් යකෝ..... මල්කවියා තෝලංගමුවේ බල්ලෝ ඌරු මස් කන්නෙත් නෑ කියලා බල්ලන්ට බැන බැන ඉන්නකොටම මට වැඩේ මීටර් උනා..... :yes: :eek: මම උඹලට කිව්වේ නැත්තේ කට්ටිය වමනේ දාන්න ගනී කියලා බයට...... :frown::growl: මම බයේ හිටියේ මට වමනේ යයි කියලා.... එහෙම උනා නම් තොපි කියන්නේ බීලා වැඩි වෙලා කියලනේ...... :angry: මට මතක් වෙනවා විකියව...... :frown::growl:

    :lol::lol: එතකොට උඹල මොනවද කාල තියෙන්නෙ :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: ඔව් යකෝ..... මල්කවියා තෝලංගමුවේ බල්ලෝ ඌරු මස් කන්නෙත් නෑ කියලා බල්ලන්ට බැන බැන ඉන්නකොටම මට වැඩේ මීටර් උනා..... :yes: :eek: මම උඹලට කිව්වේ නැත්තේ කට්ටිය වමනේ දාන්න ගනී කියලා බයට...... :frown::growl: මම බයේ හිටියේ මට වමනේ යයි කියලා.... එහෙම උනා නම් තොපි කියන්නේ බීලා වැඩි වෙලා කියලනේ...... :angry: මට මතක් වෙනවා විකියව...... :frown::growl:
    :lol: :lol:
    තොට මීටර නෙමෙ කිලෝමීටරම උනා නයි මිරිස් කාලා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
    තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......:nerd:

    :yes: තරියා වනගත වෙයි..... :lol: අපිත් වනගත වෙමු..... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: ඔව් යකෝ..... මල්කවියා තෝලංගමුවේ බල්ලෝ ඌරු මස් කන්නෙත් නෑ කියලා බල්ලන්ට බැන බැන ඉන්නකොටම මට වැඩේ මීටර් උනා..... :yes: :eek: මම උඹලට කිව්වේ නැත්තේ කට්ටිය වමනේ දාන්න ගනී කියලා බයට...... :frown::growl: මම බයේ හිටියේ මට වමනේ යයි කියලා.... එහෙම උනා නම් තොපි කියන්නේ බීලා වැඩි වෙලා කියලනේ...... :angry: මට මතක් වෙනවා විකියව...... :frown::growl:
    අවුලක් නෑ බන්, ඔය චීන්නු ඔනිතරම් බලු මස් කන්නේ.....:yes:
    රසද..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ, නමට ගැලපෙන්නම එකෙක් වැඩේ දෙන්න හැදුව, උඹ උනන්දු උනේ නැහැනේ....;)

    :yes: මම නම් හිතුවේ මම ගියාට පස්සේ වැඩ අල්ලන්න ඈති කියලා ඒකට......
     
    Status
    Not open for further replies.