එතකොට උඹල මොනවද කාල තියෙන්නෙ
![]()

බල්ලොත් නොකන වල් ඌරු මස්..... හිතා ගනින් යකෝ..... මතක් වෙද්දිත්..... 
එතකොට උඹල මොනවද කාල තියෙන්නෙ
![]()

බල්ලොත් නොකන වල් ඌරු මස්..... හිතා ගනින් යකෝ..... මතක් වෙද්දිත්..... 
thari ayya kiwwa ehema ekak kiwwe na kiyala..![]()
![]()
ආ දෙන්නම් උඹට කී එකක්......
![]()
mata pachayk neda kiwwe..


උ නිකන් ආසයි බයයි වගේනේ හිටියේ බන්අපරාදේ, නමට ගැලපෙන්නම එකෙක් වැඩේ දෙන්න හැදුව, උඹ උනන්දු උනේ නැහැනේ....![]()

එතකොට උබ කෑවේ කොහු අබදබල්ලොත් නොකන වල් ඌරු මස්..... හිතා ගනින් යකෝ..... මතක් වෙද්දිත්.....
![]()

![]()
තොට මීටර නෙමෙ කිලෝමීටරම උනා නයි මිරිස් කාලා![]()
හැබැයි ඒ 16 රෑ නේ.... ඔය සීන් එක උනේ 17 උදේ නේ.....අපි නං කෑවෙ වල් ඌරු මස්, රත්නෙ කාලා තියෙන්නෙ බලු මස්![]()
ඈයි එක ප්ලේට් එකේ මස් ජාති දෙකක් තියෙනවා වගේ දැක්කද සීයේ ඔයා.... 



ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......තරියාගේ එස් බි තර්ටීන් ඩ්රයිවින් කොමද





උඹ බට ගහගෙන ඔෆිසුත් ගියාද ?Good Morning all..
ada idan office yanne ne..![]()

මොකැයි උනේ....?? අද කොහොමත් උඹ මල අතේ තියාගෙන ඉන්නේ කියලා මට ආරංචියක් ආවා SMS එකකින්.....
![]()
![]()
ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......![]()
