EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි නං කෑවෙ වල් ඌරු මස්, රත්නෙ කාලා තියෙන්නෙ බලු මස් :lol:

    :frown: :growl: ඈයි එක ප්ලේට් එකේ මස් ජාති දෙකක් තියෙනවා වගේ දැක්කද සීයේ ඔයා.... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    536492_430306743702262_1554182413_n.jpg

    උබලා දන්නවද මේක :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    View attachment 43320

    උබලා දන්නවද මේක :lol:
    :yes::yes:
    කිරිල්ල වෙඩිල්ල.:)
    කිරිල්ල ගෙඩි හැදෙන කාලෙට ඉස්සර හැමදාම හදනවා.....
    පොඩි කාලේ ඕවයෙන් සෙල්ලම් කරලා ඇහැක් පොට්ට නොකරගෙන ඉන්නවා ඇති.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියාගේ එස් බි තර්ටීන් ඩ්‍රයිවින් කොමද
    ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......;):lol::P
    ඌට ඒ වෙලාවේ වැඩිද බන්... ;):lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මොකැයි උනේ....?? අද කොහොමත් උඹ මල අතේ තියාගෙන ඉන්නේ කියලා මට ආරංචියක් ආවා SMS එකකින්..... :rofl: :P

    ඔන්න දැන් ඔක්කම් එවුන් ලෑස්ති වෙයල්ලා තදවෙන්න
    තරියට තදවෙලා එනිසා කාණ්ඩය තද....... කර.....ගනු.......:nerd:

    :frown:
     
    Status
    Not open for further replies.