පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹ මේ ලඟපාතමයි උතුමානනි.
    නෑ.මම දැනට ලන්ඩන් නගරයේ සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ ඉල්ලීම මත.තාවකාලිකව වසර දෙකකට කලින් එහෙට යැව්වා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.
    balaya tiyenawa nam karanna ona yata una town wala watura ain karana eka....katin bathala hitawana eka nawatwala....:lol::lol::lol::lol:
    MC eke balaya tama ekatath:yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නෑ.මම දැනට ලන්ඩන් නගරයේ සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ ඉල්ලීම මත.තාවකාලිකව වසර දෙකකට කලින් එහෙට යැව්වා.

    ලන්ඩන් වලත් මගේ මෙන් ඉන් බ්ලැක් ලා ඉන්නවා. පොඩ්ඩක් කියනව ද කොතන ද ඉන්නෙ කියලා?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලන්ඩන් වලත් මගේ මෙන් ඉන් බ්ලැක් ලා ඉන්නවා. පොඩ්ඩක් කියනව ද කොතන ද ඉන්නෙ කියලා?
    ලන්ඩන් හොල්බොන් කියන ප්‍රදේශය සහ රසල් ස්කුවෙයර් කියන ප්‍රදේශය ආසන්නව.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ලන්ඩන් හොල්බොන් කියන ප්‍රදේශය සහ රසල් ස්කුවෙයර් කියන ප්‍රදේශය ආසන්නව.

    ගූගල් මැප්ස් වලින් බලල මට හරියටම අක්ෂාංශ දේශාංශ කියන්න බලන්න
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Chancellors Court එක ලඟ ඉන්නේ.ප්ලැට් නම්බර් එක කියන්න බෑ
     
    dishanwis

    Well-known member
  • ඔරියන් තුමො 21 හම්බෙමුකො අනෙ ඒනවානම් ලOන්කාවෙ වෙලාවෙන් ම වරෙන් හොදෙ London හිටියට කමක් නෙ කොහෙටද ඉස්සෙල්ල ගොඩ බහින්නෙ ලOකාවට ඒමු හොදෙ මුන බලා ගන්නත් ඒක්ක :)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    20121219212619.png
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.
    hm obathumata kiyawana thyenne ada dawasa wiothrane.
    heta api balmuko wada:eek:

    ඔව් පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බැසීමට තවත් එක දිනක් පමණයි ඇත්තේ.
    :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිට යුතුකම් සහ පෘථිවිය පාලනය කරන හැටි උගන්වන්න ප්‍රාථමික ජීවීන්ට බෑ.එහෙම අපි ඉඩ දෙන්නෙත් නෑ.අපි කරන දෙය 1000%ක් නිවරදියි.මානවයන් කරන දේවල් 1%ක් පමනයි නිවරදියි.
    හා:eek:
    201 හයිලෙවල් පාර, කිරුළපන.ඒක තමයි මගේ ලංකාවේ ලිපිනය.බුලර්ස් රෝඩ් එකේ ගෙයක් තියෙනවා.ඒක කුලියට දිලා තියෙන්නෙ කම්පනි එකකට.
    :shocked::shocked::shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ.මම දැනට ලන්ඩන් නගරයේ සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ ඉල්ලීම මත.තාවකාලිකව වසර දෙකකට කලින් එහෙට යැව්වා.
    :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.

    Halawatha yata une udaha waan doratu arapu nisa. Daduru oya pitara damma, danne nathnam puke agilla gahagena ammatath hukagenama nidaganin.