පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    attachment.php
     

    Attachments

    • Funny-UFO-Abduction.jpg
      Funny-UFO-Abduction.jpg
      46.9 KB · Views: 148

    dishanwis

    Well-known member
  • මෙ ඔරියන් තුමාට රැට නිදා ගන්න ඔනද ? පිටසක්වල ජිවියෙක් හින්දා අවශය නැනෙ මෙ දහසක් මනවයන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න එතුමා නිතරම ඔන්ලයින් ඉන්න ඔනනෙ ඉන්ටර්නෙට් බිල් ඒක පිටසක්වල බන්ඩාගාරයෙන් ගෙවනවා නෙ ඒතුමාට නොමිලෙ නෙ මොන ප්ර්ශ්නද ඉතින්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බැසීමට තවත් එක දිනක් පමණයි ඇත්තේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.
     

    dishanwis

    Well-known member
  • හැබැයි ඔරියන් තුමනි ඔය පරිසර වියසන කරන්න ඉස්සෙල්ල පොඩි ඉගියක් දුන්නා නම් දියුනු ජිවියෙක් හින්දා ඒක යුතුකමක් නෙ මනවයන් ට කරන
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැබැයි ඔරියන් තුමනි ඔය පරිසර වියසන කරන්න ඉස්සෙල්ල පොඩි ඉගියක් දුන්නා නම් දියුනු ජිවියෙක් හින්දා ඒක යුතුකමක් නෙ මනවයන් ට කරන
    අපිට යුතුකම් සහ පෘථිවිය පාලනය කරන හැටි උගන්වන්න ප්‍රාථමික ජීවීන්ට බෑ.එහෙම අපි ඉඩ දෙන්නෙත් නෑ.අපි කරන දෙය 1000%ක් නිවරදියි.මානවයන් කරන දේවල් 1%ක් පමනයි නිවරදියි.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.

    වැඩක් නෑ! අපි තවම ඉන්නවා ඔබතුමාගෙන් ෆන් ගන්න
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔබ තුමන්ලා ඉතින් දියුනු නොවැ ! ඔබ තුමා වැඩ සිටින location ඒක කියමුකො බලන්න අහසෙද පොලවෙද ඉසවුව ?

    අහසෙ නෙමෙයි. Pettah ඉඳලා බලන්න යනවා නම් 143 බස් එක ගන්න.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    යුතුකම් සහ පෘථිවිය පාලනය කරන ආකාරය නිවසට පැමිණ උගන්වමි.
    අංගොඩ අවටින් විශේෂයි. අදම විමසන්න.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබ තුමන්ලා ඉතින් දියුනු නොවැ ! ඔබ තුමා වැඩ සිටින location ඒක කියමුකො බලන්න අහසෙද පොලවෙද ඉසවුව ?
    201 හයිලෙවල් පාර, කිරුළපන.ඒක තමයි මගේ ලංකාවේ ලිපිනය.බුලර්ස් රෝඩ් එකේ ගෙයක් තියෙනවා.ඒක කුලියට දිලා තියෙන්නෙ කම්පනි එකකට.
     

    dishanwis

    Well-known member
  • 21 න් පස්සෙ නම් වැල නොකැඩි ඒයි ඒලකිරියෙ සෙට් ඒකනම් ඔබතුමාව බැහැ දකින්න නම් colombo නෙ වැඩි දුරක් නෙනෙ :)
    ඔරියන් තුමො පුලුවන් නම් හෙට ලන්කවට හිම වැස්සක් වත් වැස්සෙවුවොත් මෙ කියන දෙමලෙ හරි හොදට තෙරියි නොවැ?? :O
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    201 හයිලෙවල් පාර, කිරුළපන.ඒක තමයි මගේ ලංකාවේ ලිපිනය.බුලර්ස් රෝඩ් එකේ ගෙයක් තියෙනවා.ඒක කුලියට දිලා තියෙන්නෙ කම්පනි එකකට.

    උඹ මේ ලඟපාතමයි උතුමානනි.