EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......;):lol::P
    ඌට ඒ වෙලාවේ වැඩිද බන්... ;):lol:

    :rofl: මම බයේ හිටියේ මූ දිගටම පල්ලමට යයිද කියලා...... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......;):lol::P
    ඌට ඒ වෙලාවේ වැඩිද බන්... ;):lol:
    කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..:lol::lol: තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..:lol::lol: තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...:lol::lol:

    :lol::lol: ලොවෙත් නෑ......!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..:lol::lol: තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...:lol::lol:
    :lol::P:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......;):lol::P
    ඌට ඒ වෙලාවේ වැඩිද බන්... ;):lol:

    api ke gahuwe nethnam oka wahana deke paint eka mau karanawa... :P

    kunu wenna gahalane hitiye.. uthura dakuna penne ne uta... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    api ke gahuwe nethnam oka wahana deke paint eka mau karanawa... :P

    kunu wenna gahalane hitiye.. uthura dakuna penne ne uta... :lol:

    :lol: හොද වෙලාවට අර ඈවිදින මරණේ ගෑවුනේ එහෙම නැත්තේ.... එහෙම උනා නම් මොනවා මාරු වෙයිද දන්නේ නෑ...... :rofl:

    ko mun tika..?

    yantham ataboleta podi tent wahalak gahuwa...

    :D ආ ඈති දැන්වත් මොලේ පහල උනා....... :) කෝ බොල අර ෆොටෝ ඈල්බම් එක....?? ඒක මිසින් වෙලා..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: එන්න බැරි වුන දුකටද....??

    ඒකත් දුකයි තමයි....... :( ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් දුකයි තමයි....... :( ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........

    :shocked::shocked: ඒ විහිලුවටනේ යකෝ...... අපෝ උඹලත් පොඩි බබාලා වගේනේ බං....?? :( මෙන්න මෙහේ හිටු.... හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං..... අනික හෙට ලෝක විනාසෙත් එක්ක....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: හොද වෙලාවට අර ඈවිදින මරණේ ගෑවුනේ එහෙම නැත්තේ.... එහෙම උනා නම් මොනවා මාරු වෙයිද දන්නේ නෑ...... :rofl:

    :D ආ ඈති දැන්වත් මොලේ පහල උනා....... :) කෝ බොල අර ෆොටෝ ඈල්බම් එක....?? ඒක මිසින් වෙලා..... :(

    :lol::lol:

    pinthura tika private kara... hitapiya welawak labunahama ewannam... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඉන්නවා....... ඒත් ඔය ට්‍රිප් කතා ඉවර වෙනකං මම මේ පැත්තේ එන්නේ නෑ........

    ඒකත් දුකයි තමයි....... :( ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........

    apo owa ganan ganna epa.. munge katawal ohoma thamai... :) menna mehe awilla hitapan... :cool::cool:
     
    Status
    Not open for further replies.