අපි නං කෑවෙ වල් ඌරු මස්, රත්නෙ කාලා තියෙන්නෙ බලු මස්![]()
රත්නේ ඌවම විකාගෙනද ?

අපි නං කෑවෙ වල් ඌරු මස්, රත්නෙ කාලා තියෙන්නෙ බලු මස්![]()

ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......
ඌට ඒ වෙලාවේ වැඩිද බන්...![]()
මම බයේ හිටියේ මූ දිගටම පල්ලමට යයිද කියලා...... 
කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......
ඌට ඒ වෙලාවේ වැඩිද බන්...![]()

තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...

කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...
![]()

ලොවෙත් නෑ......!!දැන් උන එන්නේ නැද්ද....Good Morning all..
ada idan office yanne ne..![]()
කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...
![]()

ඇඟ හීතලවුනා රිවස් කරනකොට, තව පොඩ්ඩෙන් ස්ටර්ලට් එකට......
ඌට ඒ වෙලාවේ වැඩිද බන්...![]()

api ke gahuwe nethnam oka wahana deke paint eka mau karanawa...
kunu wenna gahalane hitiye.. uthura dakuna penne ne uta...![]()
හොද වෙලාවට අර ඈවිදින මරණේ ගෑවුනේ එහෙම නැත්තේ.... එහෙම උනා නම් මොනවා මාරු වෙයිද දන්නේ නෑ......
ko mun tika..?
yantham ataboleta podi tent wahalak gahuwa...
ආ ඈති දැන්වත් මොලේ පහල උනා.......
කෝ බොල අර ෆොටෝ ඈල්බම් එක....?? ඒක මිසින් වෙලා..... 
ko mun tika..?
yantham ataboleta podi tent wahalak gahuwa...
මම නම් ඉන්නවා....... ඒත් ඔය ට්‍රිප් කතා ඉවර වෙනකං මම මේ පැත්තේ එන්නේ නෑ........
එන්න බැරි වුන දුකටද....??එන්න බැරි වුන දුකටද....??
ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........ඒකත් දුකයි තමයි.......ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........

ඒ විහිලුවටනේ යකෝ...... අපෝ උඹලත් පොඩි බබාලා වගේනේ බං....??
මෙන්න මෙහේ හිටු.... හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං..... අනික හෙට ලෝක විනාසෙත් එක්ක....... 
හොද වෙලාවට අර ඈවිදින මරණේ ගෑවුනේ එහෙම නැත්තේ.... එහෙම උනා නම් මොනවා මාරු වෙයිද දන්නේ නෑ......
![]()
ආ ඈති දැන්වත් මොලේ පහල උනා.......
කෝ බොල අර ෆොටෝ ඈල්බම් එක....?? ඒක මිසින් වෙලා.....
![]()

මම නම් ඉන්නවා....... ඒත් ඔය ට්‍රිප් කතා ඉවර වෙනකං මම මේ පැත්තේ එන්නේ නෑ........
ඒකත් දුකයි තමයි.......ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........
menna mehe awilla hitapan... 