පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.

    halapayoo oya tho kara tho kara kiyana ewa nawaththala..wena ona deayak kiyapan....huyanna
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ane ban ape game unta umbawa vishwasa nealu.. berida laawata Tsunamiyak ewanna ? ewanna one Colombo 15 modarata ane Pl0z:sorry::sorry:

    P.S thawa dawasak balan inna bealu adama ewanna
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔරියන්තුමනි අද ‍හොඳට ඉර පායල අහසත් පැහැදිලිව තියෙනවනෙ. අද මොකුත් විපර්යාසයක් වෙන්නෙ නැද්ද?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ane ban ape game unta umbawa vishwasa nealu.. berida laawata Tsunamiyak ewanna ? ewanna one Colombo 15 modarata ane Pl0z:sorry::sorry:

    P.S thawa dawasak balan inna bealu adama ewanna

    oriya mehema illim bara ganne na ne ban...
    mamath kee sarayak kiuwada..lankawata hama thanatama hima wattawanna kiyala..
    ko na ..thama na.Re ekak wath na.:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔරියන්තුමනි අද ‍හොඳට ඉර පායල අහසත් පැහැදිලිව තියෙනවනෙ. අද මොකුත් විපර්යාසයක් වෙන්නෙ නැද්ද?
    ලොකු කුණාටුවකට කලින් සියල්ල නිසලයි ලු :shocked:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ ඔරියට අද වෙලාවක් තියෙයිද දන්නේ නැ අපිත් එක්ක කතා කොරන්ඩ.:confused:
    මොකද හෙට ලෑන්ඩ් කරන්න තියන නිසා වැඩත් වැඩි ඇති.:eek:
    ඔරියෝ උබ හෙට ලෝක වැසියන්ව අමතනවද? කතාව පාඩම් කරගත්තද?:lol:

    ඔරියට ජයවේවා....:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව පැය 24ක කාලයක් තුල සුවිශාල පිටසක්වල යානා පෘථිවිය යටත් කර ගැනීමට පැමිනෙනු ඇත. ඉතින් තව හෝරා කීපයකින් උදාවන නව යුගය කිසිවෙකුටත් වැලක්විය නොහැක.
     
    • Like
    Reactions: Sachith777

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තව පැය 24ක කාලයක් තුල සුවිශාල පිටසක්වල යානා පෘථිවිය යටත් කර ගැනීමට පැමිනෙනු ඇත. ඉතින් තව හෝරා කීපයකින් උදාවන නව යුගය කිසිවෙකුටත් වැලක්විය නොහැක.
    :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    තව පැය 24ක කාලයක් තුල සුවිශාල පිටසක්වල යානා පෘථිවිය යටත් කර ගැනීමට පැමිනෙනු ඇත. ඉතින් තව හෝරා කීපයකින් උදාවන නව යුගය කිසිවෙකුටත් වැලක්විය නොහැක.

    තව පය 24 යන්න කලින් නිල් වෙලා හිටපං අනාතයෝ