I said NO HALAL. You ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඊයෙ බඩු වගයක් ගන්න ඕන වෙලා ගෙදර යන ගමන් ප්‍රසිද්ධ සුපර්මාර්කට් එකකට ගොඩවුනා :D

    ගන්න ගිය ලිස්ට් එකේ යෝගට් බිස්කට් එහෙමත් තිබුන
    බිස්කට් බැලුව සේරම බැලුව . බලන බලන එක

    halaal-logo.gif


    :shocked::shocked:


    ඔන්න ඔහේ එකක් ගමු.කවුරුත් දන්නෙ නෑ නෙ කියල හිතුනත් ;)

    හිත මේ හලාල් බඩු ගන්න කැමැත්තක් නැ :growl::growl:

    හලාල් තියෙන එක බිස්කට් එකක් වත් ගත්තෙ නැ :no:

    ඒව ශ්‍රි ලාංකික නිෂ්පාදන උනාට හැමඑකේම හලාල් සහතිකය තිබුන :sorry::(
    හොයල හොයල හොයාගත්ත ශ්‍රි ලාංකික නිෂ්පාදනයක් හලාල් නැති
    මේක ‍ඩේන්ටි නිෂ්පාදනයක් :cool:

    යෝගට් බැලුවහමත් තියෙන තියෙන සේරම ඒව හලාල් :shocked:
    ගන්න එකක් වත් නැ වගේ . :confused:
    ඒත් එකක් විතරක් හලාල් නැ
    අඹේවෙල යෝගට්
    ඒක ගත්ත
    :yes:

    I SAID NO HALAL. YOU ? :frown:



    vsdv10.jpg




    34oq975.jpg




    rr0f8o.jpg




    29yqhkl.jpg




    I SAID NO HALAL. YOU ? :frown:
    H1355984663165394_1.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අබේවෙල කිරි හොදයි මචං..ඔය ඇහුවමයි බිස්කට් වර්ගයක්..
    හැබැයි දැන් බිස්කට් එකක් ගැහුවනම් හලාල් නොකර ලංකාවේ මාක
    ට් එක අල්ලන්න ලේසිවෙයි..
     
    Dec 19, 2012
    78
    27
    0
    ෂාහ් ෂාහ් ෂාහ් හලාල් කරනවා නම් ඉස්සෙල්ලේ හලාල් කරන්න ඕනේ මුස්ලිම් අයනේ...do u know what i mean :P