පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
11.30 කියන්නේ මෙක්සිකෝවේ රෑ 12.00 නේ , තව ටිකකින් ඔරියා කියයි මුන් එන්නේ මෙක්සිකෝ වේලාවෙන් දවල් 12.00 කියල , ඒ කියන්නේ අපේ වේලාවෙන් රෑ 11.30 . ඔහොම ගිහින් 22 වෙනිදා වෙනකම් වැඩේ අදින්න පුළුවන් .
:lol::yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වගා ළිදක් කපනව ලු එළකිරියෝ සෙට් එකක්......
    ඔරියයි උගේ ෆේක් රොත්ත, බුරුත්තයි දාන්න......

    උඹලා තමයි හෙට බලු වෙන්නේ.මොකද පිටසක්වල ජීවීන් හෙට උදේ පෘථිවිය ආක්‍රමණය කරන එක ඉර හඳටත් වඩා ෂුවර්.ඒක නියතයක්.අනිවාර්යෙන්ම වෙනවා.කපා ගත්ත වගා ලිඳේ උඹලම පැනපල්ලා හෙට උදේ ලෝකය පුරා පිටසක්වල යනා දිස් වෙන්න පටන් ගත්තම.

    හොක්...හොක්..............:lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොක්...හොක්..............:lol::lol::lol:
    පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදු‍ටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    oriya mehema illim bara ganne na ne ban...
    mamath kee sarayak kiuwada..lankawata hama thanatama hima wattawanna kiyala..
    ko na ..thama na.Re ekak wath na.:(

    අහෙමත් එකක්ද ? :(:(අනේ එවපන්කො.......

    ඕක ඉතුරුවෙත් පිටසක්වල ජීවින් හින්දද :shocked:

    ඒ වැහි වතුර නෙමේයි... :no::no:කහ වැස්ස රතුවැස්ස ඇතිවෙන්න හේතුව.. ඒ වැහැලා තියෙන්නේ... ඒලියන් මුත්‍රා... ඒකයි පාට පාට.. බලන්ඩකෝ හසන්ත මහත්තයෝ ඒලියන්ස්ලා කොච්චර වතුර බොනවද
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදු‍ටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.

    බොරුවක් උනත් අවුරුද්දකටත් වැඩි කාලයක් එකදිගට කියන්න ඔයාට තියන confidence එකනම් නියමයි. එත් ඔහොම දෙයක් වෙන්නේ නැහැ කියල අපි කව්රුත් දන්නවා. එත් ඔයාට හෙට ඉදන් එලකිරිය පැත්තේ ඔය අයිඩි එකෙන්නම් එන්න බැරිවෙයි.

    එහෙනම් හෙට හම්බෙමු...
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අර යානාව දැන් ආලෝක දින භාගයක් දුරින් නවත්තල තියෙන්නේ , එන්ජිම off නොකර neutral එකේ ඉන්නේ , හදිස්සියකදී පැය බාගෙන් මෙහෙට එන්න පුළුවන් .
     
    ඔරියෝ මට පොඩි ප්‍රශ්න වගය තියෙනවා...

    1. උබේ අම්මයි , තාත්තයිත් පිටසක්වල ජීවියොද??
    2. උබ මොකක් හරි මානසික රෝගයකින් පෙලෙනවද??
    3. උබ මහ ලොකුවට පිටසක්වල ගැන කියවනවනේ..උබ පුලුවන්නම් ඇත්ත පිටසක්වල ජීවියෙක්ගේ හරි..පිටසක්වල මොන පු*ක් හරි දාපන් අපිට පේන්න..
    :yes: :yes: :yes: :yes: :yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.

    මම නම් හෙට නිවාඩු දාල තියෙන්නේ , යානා එනකන් ඔරියව බයිට් කරන්න පුළුවන් , අපි වගේ ප්‍රාථමික ජීවීන් ට කරන්න වැඩකුත් තියෙන්න ඕනැ නේ .
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    කාල වරෙන්කො

    Mexico city = -6
    J'pura = + 5.30

    උන් අපිට වඩා පැය 11.5 කලින්

    ඒ කියන්නේ හෙට උදේ 11.30 ට තමා වැඩේ සිද්ද වෙන්නේ අඩා

    :cool::cool:

    අම්මා ගොඩ ගොඩ:D. වෙලාවට ඒ වෙලාවට එන්නේ. එලිවෙන ජාමෙ ආවනම් එහෙම මෙතුමා වදාරාවි අපි නිදාගෙන ඉදිද්දි ඇවිත් ගිහින් කියලා. මෙයා කියන්නෙ ඉතින් ඒ වගේ ඒවනෙ.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.

    අයියා හෙට දවසම ඔන්ලයින් ඉඳපන්. අපේ අයියත් හෙට ඉඳල නිවාඩු. හෙට බෝතල් ගේනවා. බයිට් එක උඹ. අනිවා වරෙන්.:lol::lol::lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදු‍ටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.

    කොහොමද ඔයා එක්ක කතා කරන්න පටන් ගත්තෙ? මොකද ඔයාවම තෝරගන්න ඔයාගෙ තිබුනු විශේශත්වය?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.
    හෙට පිටසක්වල යානා දිස්වුනාට පිටසක්වලින් මෙහෙ ආක්‍රමනය කරන්නේ නෑ කියලාද කියන්නේ:eek: මට නිකන් ඒ වගේ තෙරුනේ:yes:.ඔබතුමා හෙම්ට ලිස්ස්ලා යන්න වගේ නේද යන්නේ :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    astronaut.jpg

    අඩෝ අයියා පිටසක්වළ අමතක කරල ගහනවා උඹව පොලේ. මට කින්ඩිය දානවා නේද?:(:(:(:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදු‍ටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.
    අපි බලාගෙන එන්නේ:lol: හරියට අද රෑ 12 ඉදන් මේක bump කරනවා:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ වැහි වතුර නෙමේයි... :no::no:කහ වැස්ස රතුවැස්ස ඇතිවෙන්න හේතුව.. ඒ වැහැලා තියෙන්නේ... ඒලියන් මුත්‍රා... ඒකයි පාට පාට.. බලන්ඩකෝ හසන්ත මහත්තයෝ ඒලියන්ස්ලා කොච්චර වතුර බොනවද
    :lol::lol::lol: