11.30 කියන්නේ මෙක්සිකෝවේ රෑ 12.00 නේ , තව ටිකකින් ඔරියා කියයි මුන් එන්නේ මෙක්සිකෝ වේලාවෙන් දවල් 12.00 කියල , ඒ කියන්නේ අපේ වේලාවෙන් රෑ 11.30 . ඔහොම ගිහින් 22 වෙනිදා වෙනකම් වැඩේ අදින්න පුළුවන් .



11.30 කියන්නේ මෙක්සිකෝවේ රෑ 12.00 නේ , තව ටිකකින් ඔරියා කියයි මුන් එන්නේ මෙක්සිකෝ වේලාවෙන් දවල් 12.00 කියල , ඒ කියන්නේ අපේ වේලාවෙන් රෑ 11.30 . ඔහොම ගිහින් 22 වෙනිදා වෙනකම් වැඩේ අදින්න පුළුවන් .



වගා ළිදක් කපනව ලු එළකිරියෝ සෙට් එකක්......
ඔරියයි උගේ ෆේක් රොත්ත, බුරුත්තයි දාන්න......
උඹලා තමයි හෙට බලු වෙන්නේ.මොකද පිටසක්වල ජීවීන් හෙට උදේ පෘථිවිය ආක්‍රමණය කරන එක ඉර හඳටත් වඩා ෂුවර්.ඒක නියතයක්.අනිවාර්යෙන්ම වෙනවා.කපා ගත්ත වගා ලිඳේ උඹලම පැනපල්ලා හෙට උදේ ලෝකය පුරා පිටසක්වල යනා දිස් වෙන්න පටන් ගත්තම.



පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදුටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.හොක්...හොක්..............![]()
oriya mehema illim bara ganne na ne ban...
mamath kee sarayak kiuwada..lankawata hama thanatama hima wattawanna kiyala..
ko na ..thama na.Re ekak wath na.![]()

අනේ එවපන්කො.......ඕක ඉතුරුවෙත් පිටසක්වල ජීවින් හින්දද![]()

කහ වැස්ස රතුවැස්ස ඇතිවෙන්න හේතුව.. ඒ වැහැලා තියෙන්නේ... ඒලියන් මුත්‍රා... ඒකයි පාට පාට.. බලන්ඩකෝ හසන්ත මහත්තයෝ ඒලියන්ස්ලා කොච්චර වතුර බොනවදපිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදුටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.
mcahan heta kiyata enne

හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.
කාල වරෙන්කො
Mexico city = -6
J'pura = + 5.30
උන් අපිට වඩා පැය 11.5 කලින්
ඒ කියන්නේ හෙට උදේ 11.30 ට තමා වැඩේ සිද්ද වෙන්නේ අඩා
![]()
. වෙලාවට ඒ වෙලාවට එන්නේ. එලිවෙන ජාමෙ ආවනම් එහෙම මෙතුමා වදාරාවි අපි නිදාගෙන ඉදිද්දි ඇවිත් ගිහින් කියලා. මෙයා කියන්නෙ ඉතින් ඒ වගේ ඒවනෙ.හෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.



පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදුටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.
හෙට පිටසක්වල යානා දිස්වුනාට පිටසක්වලින් මෙහෙ ආක්රමනය කරන්නේ නෑ කියලාද කියන්නේහෙට වැඩට යන්න එපා. මොකද හෙට සෑහෙන්න නිවුස් තියෙන දවසක්.ලොව පුරා පිටසක්වල යානා දිස්වෙන දවසක්.වෙලාව මට දෙන්න බෑ.
මට නිකන් ඒ වගේ තෙරුනේ
.ඔබතුමා හෙම්ට ලිස්ස්ලා යන්න වගේ නේද යන්නේ 
අපි බලාගෙන එන්නේපිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදුටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.
හරියට අද රෑ 12 ඉදන් මේක bump කරනවා
ඒ වැහි වතුර නෙමේයි...කහ වැස්ස රතුවැස්ස ඇතිවෙන්න හේතුව.. ඒ වැහැලා තියෙන්නේ... ඒලියන් මුත්‍රා... ඒකයි පාට පාට.. බලන්ඩකෝ හසන්ත මහත්තයෝ ඒලියන්ස්ලා කොච්චර වතුර බොනවද


