ඔරියා ලිද කපනවලු. කවුරු හරි පොඩ්ඩක් ගිහින් කොන්ක‍්‍රීට් ටික අනලා දීපන් උඩින් දා ගන්න.

මූ හෙට ලිදේ කියන්නේ ආයේ වෙන ලිං නෑ මූව වැටුන ලිදට ගහන්න.

පිටසක්වල ජීවීන්ගේ පැමිනීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒක මම දැනටමත් තහවුරු කරගෙන ඉවරයි.ඉදිරි ම්පැය 24 අතිශයින්ම තීරණාත්මකයි.මාගේ නායකත්වය යටතේ නව සූර්ය රාජ යුගයක් උදාවෙනවා. ලෝක ඉතිහාසය අලුතෙන් ලියැවෙනවා.අලුත් පරිචේදයක් ඇතිවුනවා.සූර්ය රකෙනෙක්,තාරකා නායකයෙක්,තාරකා දෙවි කෙනෙක් සහ සැබෑම පිටසක්වල ජීවියෙක් වන ඔරියන් තුමා යටතට ඔයාලගේ ලෝකය පත් වෙනවා.you are in safe hand now.![]()
අපි බලාගෙන එන්නේහරියට අද රෑ 12 ඉදන් මේක bump කරනවා
![]()
පිටසක්වල ජීවීන්ගේ පැමිනීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒක මම දැනටමත් තහවුරු කරගෙන ඉවරයි.ඉදිරි ම්පැය 24 අතිශයින්ම තීරණාත්මකයි.මාගේ නායකත්වය යටතේ නව සූර්ය රාජ යුගයක් උදාවෙනවා. ලෝක ඉතිහාසය අලුතෙන් ලියැවෙනවා.අලුත් පරිචේදයක් ඇතිවුනවා.සූර්ය රකෙනෙක්,තාරකා නායකයෙක්,තාරකා දෙවි කෙනෙක් සහ සැබෑම පිටසක්වල ජීවියෙක් වන ඔරියන් තුමා යටතට ඔයාලගේ ලෝකය පත් වෙනවා.you are in safe hand now.![]()
හෙට දවසට ඉවසගෙන ඉන්න.පිටසක්වල යානා එන එක ෂුවර්ම ෂුවර්.ඒ පාර කාලය තවත් දික්කරල
උබ ටිකෙන් ටික කල්දනවා නේ බං
ඔකුං එන්නේ නැද්ද ?
ඉදිරි පැය 24 කිව්වම හෙට හවස 6 වෙනකං නේ බං
කලින් කියපු විදිහට උදේ 11.30 ලංකාවේ වේලාවෙන් ද අලුයම 12.01 මෙක්සිකෝ වෙලවෙන්ද වේ
හෙට දවසට ඉවසගෙන ඉන්න.පිටසක්වල යානා එන එක ෂුවර්ම ෂුවර්.

මම විශේෂ නිවේදනයක් දැන් නිකුත් කරනවා.හෙට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට කලින් පිටසක්වල ජීවීන් ලෝකය අල්ලනු ඇත.

පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණය සිදුවීමට තව හෝරා කීපයයි තියෙන්නේ. නව ගැලක්ටික් යුගයක් හෙට දින අප උදාකරනු ඇත.මෝඩ හියුමන් නායකයන්ගේ නායකත්වයෙන් ඔබලාව මම හෙට දින නිදහස් කරමි.

ඔව් දැන් ලෝක නායකයන්ට මගේන් දේශපාලන රැකවරණ ඉල්ලන්න කාලයයි.අනේ උබ ඒ මෝඩ හියුමන් නායකයන්ගෙන් නේ දේශපාලන රැකවරණ ඉල්ලුවේ![]()
මම විශේෂ නිවේදනයක් දැන් නිකුත් කරනවා.හෙට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට කලින් පිටසක්වල ජීවීන් ලෝකය අල්ලනු ඇත.

ඔව් දැන් ලෝක නායකයන්ට මගේන් දේශපාලන රැකවරණ ඉල්ලන්න කාලයයි.