EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදන්නවා නොවේ, නමුත් අද ගිය කඩේට හෙට කොහෙත්ම යා නොහැකි බව ඇය දන්නවා.


    තව මාසෙකින් කියන්නෙ ඉස්කෝලෙ පටන්ගෙන නේ.. එතකොට කිසිම අවුලක් නෑ! :lol:

    ehenam ithin umbe welawa hondai... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado miniyath photo gattane.. ko ewa..?
    තාම upload කරලා නැතුව ඇති..
    පොඩි උන් එක්තු වෙලා ගහපුවා අහක් කරන්නත් එපැයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද බැහැල දුන්න ටෝක..උඹල බය වුනාද..මම ගානට ගත්තේ..කොහෙද මුන් බොරුවට කෑගහනවනේ..:lol::lol: තව ටිකක් පස්සට ආවා නම් ස්ටාලට් එකේ දොරවල් දෙකම දා ගන්න තිබ්බා...:lol::lol:

    පල යන්න උඹ ගල් අලියා දන්න වාහන එලවිල්ල ! :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::P

    532544_561808533833157_1443314052_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ado miniyath photo gattane.. ko ewa..?
    හිටු එවන්නම්, අප්ඩේට් කරන ඒවා නම් මම දන්නේ නෑ...:sorry:
    කවියට යවන්නම්. උඹ අනිත් උන්ට යවපන්....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිටු එවන්නම්, අප්ඩේට් කරන ඒවා නම් මම දන්නේ නෑ...:sorry:
    කවියට යවන්නම්. උඹ අනිත් උන්ට යවපන්....

    apo umbama link eka bedapan... nethnam mail karapan eka ekata... :lol: nethnam mungen katha aahaganna wenawa mata... :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් දුකයි තමයි....... :( ඒත් ඊයේ මම ෆොටෝ එකක් දාලා පොඩි විහිළුවක් කරපු ඒක මෙතන ට්‍රිප ගිය කට්ටියට දිරෙව්වේ නෑනේ..... මට ෆොටෝස් දුන්නයි කියලා කවියටත් අවුලනේ....... ඉතිං ට්‍රිප ගිය එවුන් ගන්න ආතල් වලට අපි හරස් වෙන්න ඕනේ නෑනේ........ එ නිසා මම තව ටික දවසකින් ආයේ මේ පැත්තට එන්නම්........

    පිස්සුද සන්ජියෝ !! :frown: මෙහෙ වරෙන් !! යකෝ උන් විහිලුවට කියන්න ඇත්තේ !! මට නම් කිසි අවුලක් නෑ .. :no: මල්කවියා අවුලක් ගන්නේ නෑ කියල මට ෂුවර් !! :yes: මාත් ඉස්සර කිරියේ මොනවා හරි උනොත් ඌටා කියල තමා හිතේ බර අඩු කරගන්නේ ! :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද සන්ජියෝ !! :frown: මෙහෙ වරෙන් !! යකෝ උන් විහිලුවට කියන්න ඇත්තේ !! මට නම් කිසි අවුලක් නෑ .. :no: මල්කවියා අවුලක් ගන්නේ නෑ කියල මට ෂුවර් !! :yes: මාත් ඉස්සර කිරියේ මොනවා හරි උනොත් ඌටා කියල තමා හිතේ බර අඩු කරගන්නේ ! :yes:

    uta tikak wadila.... u danne nehene meke unge hati.. ;)
     
    Status
    Not open for further replies.