කව්ද ඔය රත්නේ නේද ?![]()
කොහෙන් ගියත් රත්නේ ජබුක්...වෙන කවුද ඉතින් රත්නය මිසක්....![]()


ow ban... sirawatama mata nam tikak withara bayayi mona atamagalayak weida kiyala...![]()
හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං......
බය නැතුව හිටු...... 
නෝට් එක ලොකු වැඩි නැද්ද...නෝට් එකට වඩා S3 එක හොඳයි..
![]()
ඒක නිසා S2 එකක්ම ගත්ත !!හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං......
බය නැතුව හිටු......
![]()

කොසා පේන්න නෑ වගේ !!හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති
![]()




හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං......
බය නැතුව හිටු......
![]()

විනාස නොවුනොත් තොගේ කෑම බලන් ඉන්න එපෑ 
අනික තව ටිකකින් තොලන්රත්නේ ජාතකය කියවයි.......![]()

thoge thread kawilla balanwata wada hondai loka winase ena eka...![]()
බියගමට විතරක් ඒලියන් මල්ලිලට කියල වැඩක් දීගන්න බැරි වෙයි ද මන්ද ! 
හොඳයි හැබෑයි ගාන වැඩියි .. ගෙදර උස්සන් ගියොත් බැනුම් අහන්න තමා වෙන්නේඒක නිසා S2 එකක්ම ගත්ත !!
67අක්කට බයයි
හික් හික්..... කොතනින්ද බං ඕක ගත්තේ....?? අරූගේ පොට් එකට ගිහින් බැලුවේ නැද්ද.....??ඒ කියන්නේ අපේ අවාසනාව ?විනාස නොවුනොත් තොගේ කෑම බලන් ඉන්න එපෑ
![]()
අනේ අනේ යකෝ...... මම කාගෙන කාගෙන එන නිසාම හොදයි..... හැම වෙලේම ත්රෙඩ් එක මේන් පේජ් එකේ..... 
බියගමට විතරක් ඒලියන් මල්ලිලට කියල වැඩක් දීගන්න බැරි වෙයි ද මන්ද !
![]()

![]()
![]()
අනේ අනේ යකෝ...... මම කාගෙන කාගෙන එන නිසාම හොදයි..... හැම වෙලේම ත්රෙඩ් එක මේන් පේජ් එකේ.....
![]()

නැ නැ හොදට අබරනවා ඇති හරක් ගාතයක්මකොසා පේන්න නෑ වගේ !!හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති
![]()
sri lankan to the last drop
