EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow ban... sirawatama mata nam tikak withara bayayi mona atamagalayak weida kiyala... :baffled:

    :shocked: හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං...... :yes: බය නැතුව හිටු...... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෝට් එක ලොකු වැඩි නැද්ද...:eek::eek: නෝට් එකට වඩා S3 එක හොඳයි..:yes::yes:

    හොඳයි හැබෑයි ගාන වැඩියි .. ගෙදර උස්සන් ගියොත් බැනුම් අහන්න තමා වෙන්නේ :( ඒක නිසා S2 එකක්ම ගත්ත !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං...... :yes: බය නැතුව හිටු...... :D

    thoge thread kawilla balanwata wada hondai loka winase ena eka...:growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා පේන්න නෑ වගේ !! :rolleyes: හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති :P
    :lol::lol::P
    අනික තව ටිකකින් තොලන්රත්නේ ජාතකය කියවයි.......:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හෙටත් ඔෆිස් ගිහින්, මේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන යන්න වාසනාව තියෙයි බං...... :yes: බය නැතුව හිටු...... :D

    ඒ කියන්නේ අපේ අවාසනාව ? :sorry::( විනාස නොවුනොත් තොගේ කෑම බලන් ඉන්න එපෑ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thoge thread kawilla balanwata wada hondai loka winase ena eka...:growl:

    :yes: බියගමට විතරක් ඒලියන් මල්ලිලට කියල වැඩක් දීගන්න බැරි වෙයි ද මන්ද ! :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳයි හැබෑයි ගාන වැඩියි .. ගෙදර උස්සන් ගියොත් බැනුම් අහන්න තමා වෙන්නේ :( ඒක නිසා S2 එකක්ම ගත්ත !!

    :shocked: 67අක්කට බයයි :lol: හික් හික්..... කොතනින්ද බං ඕක ගත්තේ....?? අරූගේ පොට් එකට ගිහින් බැලුවේ නැද්ද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ අපේ අවාසනාව ? :sorry::( විනාස නොවුනොත් තොගේ කෑම බලන් ඉන්න එපෑ :growl:

    :shocked: :frown: :growl: අනේ අනේ යකෝ...... මම කාගෙන කාගෙන එන නිසාම හොදයි..... හැම වෙලේම ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: :growl: අනේ අනේ යකෝ...... මම කාගෙන කාගෙන එන නිසාම හොදයි..... හැම වෙලේම ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ..... :D

    තෝ කාගෙන කාගෙන එන නිසා තමා ටින්ටියා මේක වහන්න යන්නේ :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා පේන්න නෑ වගේ !! :rolleyes: හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති :P
    නැ නැ හොදට අබරනවා ඇති හරක් ගාතයක්ම
     
    Status
    Not open for further replies.