අඩො හෙට උදෙම ඇහැරෙනකොට අපි සෙට් එකම ඔරියා ඉස්සරහ දනගස්සලා ඉදිදි දන්නෙ නැ බයේ බැ බන්
එහෙම උනොත් නම් කැත සීන් එක, මම ඉස්සරහම පේලියෙ හිටියෙ නැත්නම් හොදයි, අන්තිම පේලියෙ සෙට් උනොත් නම් එලම කිරි, ඕකා කියන ඔක්කොටම මොකක් හරි කින්ඩියක් දාලා හිනා වෙන්න පුලුවන් හිතේ හැටියට. .

කාටද පුලුවන් හෙට එනකොට "කොල(හත්පෙති)" ටිකක් ගේන්න? ? මටක් කරලා ඔතන්න මොනා හරිත් අරන් එන්න. . අපේ ස්ටාර් ලීඩර් ටත් ෆ්රෙන්ඩ්ශිප් ශොට් එකක් අල්ලමු. . !අපෙ ෆිට් එකනෙ..
අපේම එකක් Star Leader වෙනවා කියන්නෙ මොන තරම් දෙයක් ද?