පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    අඩො හෙට උදෙම ඇහැරෙනකොට අපි සෙට් එකම ඔරියා ඉස්සරහ දනගස්සලා ඉදිදි දන්නෙ නැ බයේ බැ බන්

    එහෙම උනොත් නම් කැත සීන් එක, මම ඉස්සරහම පේලියෙ හිටියෙ නැත්නම් හොදයි, අන්තිම පේලියෙ සෙට් උනොත් නම් එලම කිරි, ඕකා කියන ඔක්කොටම මොකක් හරි කින්ඩියක් දාලා හිනා වෙන්න පුලුවන් හිතේ හැටියට. .
    :D:D:D:D:D
    :lol::lol::lol::lol:
    කාටද පුලුවන් හෙට එනකොට "කොල(හත්පෙති)" ටිකක් ගේන්න? ? මටක් කරලා ඔතන්න මොනා හරිත් අරන් එන්න. . අපේ ස්ටාර් ලීඩර් ටත් ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එකක් අල්ලමු. . !අපෙ ෆිට් එකනෙ..

    අපේම එකක් Star Leader වෙනවා කියන්නෙ මොන තරම් දෙයක් ද? :lol::lol::lol::lol:
    :D:D:D:D:D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එළකිරි_කොල්ලා;14100462 said:
    ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්:shocked::shocked::shocked:
    බටපොල ඇන්ටනාවෙ ලයිට් එක වෙන්න ඇති බන්:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හෙට සවස 3 වෙනකං විතරයි බලන්නේ හොදේ
    3 න් පස්සේ ඔට්ටු නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුවර් එකට පත සයිස් පිටසක්වල යානා මගේ ඔලුව උඩින් ඇති කෙරි සීන් එක කියන්නෙ හෙට හවස තුන වෙනකන් බඩු පේන්නෙ නැද්ද කොහෙද!:(
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    එළකිරි_කොල්ලා;14100462 said:
    ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්:shocked::shocked::shocked:
    photoz dapan balanna... :eek::eek::eek:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙම උනොත් නම් කැත සීන් එක, මම ඉස්සරහම පේලියෙ හිටියෙ නැත්නම් හොදයි, අන්තිම පේලියෙ සෙට් උනොත් නම් එලම කිරි, ඕකා කියන ඔක්කොටම මොකක් හරි කින්ඩියක් දාලා හිනා වෙන්න පුලුවන් හිතේ හැටියට. .
    :D:D:D:D:D
    :lol::lol::lol::lol:
    කාටද පුලුවන් හෙට එනකොට "කොල(හත්පෙති)" ටිකක් ගේන්න? ? මටක් කරලා ඔතන්න මොනා හරිත් අරන් එන්න. . අපේ ස්ටාර් ලීඩර් ටත් ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එකක් අල්ලමු. . !අපෙ ෆිට් එකනෙ..

    අපේම එකක් Star Leader වෙනවා කියන්නෙ මොන තරම් දෙයක් ද? :lol::lol::lol::lol:
    :D:D:D:D:D
    මාත් අන්තිම පෙලියට තමා සෙට් වෙන්න ඉන්නෙ දැන් ඔකා කතාවක් එහෙමත් පවත්වයිනෙ බන් කතාව ඉවර වෙනකන් පොඩි නින්දක් දාමු බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    එළකිරි_කොල්ලා;14100462 said:
    ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්:shocked::shocked::shocked:

    අඩියද සයිස් එක
    එහෙනම් වැඩක් නෑ බං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තීරණාත්මක පැය කිහිපය හෙට උදේ 11.30 සිට සවස 3.00 දක්වා ලංකාවේ සම්මත ඔරලෝසු (කටු දුවන හෝ ඉලක්කම් වැටෙන ) වේලාවෙන්
    අහසින් වඩිනු මැන ඔරියානෙනී!
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    තීරණාත්මක පැය කිහිපය හෙට උදේ 11.30 සිට සවස 3.00 දක්වා ලංකාවේ සම්මත ඔරලෝසු (කටු දුවන හෝ ඉලක්කම් වැටෙන ) වේලාවෙන්

    yaa yaaa... math balagen inne ee time eka enakamm.. :D:D:D:D:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මාත් අන්තිම පෙලියට තමා සෙට් වෙන්න ඉන්නෙ දැන් ඔකා කතාවක් එහෙමත් පවත්වයිනෙ බන් කතාව ඉවර වෙනකන් පොඩි නින්දක් දාමු බන්

    ඔන්න උබේ ෆෝන් එක වත් අරං වරෙන් ශේප් එකේ වීඩියෝ පාරක් දාල යු-ටියුබ් එකේ දාන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හෙට පෙ.ව 11.30 ට පෙර කා බී සියලු වැඩ අත්හැර
    උඩබලාගෙන සිටින ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ

    :cool::cool:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එළකිරි_කොල්ලා;14100462 said:
    ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්:shocked::shocked::shocked:

    ඒකට තමා හඳ කියන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ko machan ඔරියන්තුමා..

    හා හා කට වරද්දගන්න එපා

    ඔරියන් වහන්සේ

    එතුමා මේ වනවිට පිටසක්වල ජීවින් පිළිගැනීමේ මහෝත්සවය රියසල් එකක් පවත්වමින් සිටී.