යකා;14101193 said:katha scene ekak wennada yanne? :/
මොකක්ද යකෝ කැත සීන් එක.පිටසක්වල ජීවීන් එන අනභිබවනීය විශිෂ්ඨ සිදු වීමක්.ඉතාම අලංකාර සිදු වීමක්.
යකා;14101193 said:katha scene ekak wennada yanne? :/
ගුඩ් නයිට් පුටේ..හෙට උදේ ඇහැරිල දෙයියන් බුදුන් සිහි කරගෙන උඩ බලපන්!![]()

අන්න අන්න ගනන් උස්සනව..ඕක කියල දාන්න මෙයා!එන වෙලාවක් අහන්න එපා.ඒක සප්රයිස් එකක්

තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

ubatath wade 100% sure nane,,, wani wani talksne ubath denne,,,,කිංකොනෝ, අපි විනාඩි පහෙන් පහට අලුතින් සිද්ධ වෙන දේවල් මේකෙ දිගටම ලියල තියමු නව තාරකා යුගයෙ ඇහැරෙන එවුන්ට කියවලා සතුටු වෙන්න...![]()
ඕකත් අර පවුසිය world cup එක දිනනව කියල අනාවැකි කිවුව වගේ තමයි. තව ටිකකින් මූ කියයි මහින්ද තෙල් මිල වැඩිකර නිසා උන්ට එන්න බැරි උනා කියල.තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

එතුම එළකිරි එකට ආපු දවසෙ ඉඳන් කියපු දේවල් සුවර්ම නෑ
ශුවර් නැ වගේ නේ....................................!!
තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.