පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
    ඔය කියන උන් ආව කියලා අපි හරියටම විනිශ්ය කරගන්නේ කොහොමද
    උන්ව අපිට පෙනේවිද :)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

    මෙච්චර කල් ඒක එහෙම වෙනවා කිව්ව එකා නේද මේ?

    අර මායන් කැලැන්ඩරේ අධික අවුරුදු නැති කැත සීන් එක හරි ද දැන්?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    6351_476804515694406_955289995_n.png

    :(
    සුවහසක් බලාපොරොත්තු බිදහෙලන්න එපා යකො :growl::growl::growl:
     
    dishanwis

    Well-known member
  • ඔරියන් උතුමො අපිටත් තව විනාඩි කිපයකින් 21 වෙනි දවස උදා වනවා දැන්නම් පිටසක්වල දියුනු යනා වක් අහසෙ පෙනෙයි නෙ අර නිබුරු යානවත් ගොඩ බහිනවද? ඔබ තුමා කිව විඩිහට ඒකෙ විශාලත්වය අනුව අපෙ මෙ ස්බාවික ඔසොන් පටලය විනශ වෙයිනෙ ඔබතුම ඒක විනශ කරොත් ලොක විනශය ඉබෙම වෙනවා නී උතුමූ??
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.

    :yes::)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.
    ෆස්ට් කන්ටෑක්ට් දවසක් එ මොකක්ද උතුමානනෙ එ ??
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,769
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.
    එහෙනම් මොකක් හරි බලන්න පුලුවන් හරි වෙලාවක් කියපන් පුටේ?:rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,769
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් නිදාගන්න යනවා බන් උදෙම නැගිටලා ලෝක විනාසෙ විඩියො කරන්නත් තියනවා :baffled::baffled:

    gn8 all
    ගුඩ් නයිට් පුටේ..හෙට උදේ ඇහැරිල දෙයියන් බුදුන් සිහි කරගෙන උඩ බලපන්!:eek::D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
    :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.
    :eek:
     
    dishanwis

    Well-known member
  • අද රෑ නිදා ගන්න එපා. අද වගේ දවසක නිදා ගන්නේ කවුද? එයාල එන එක ෂුවර්. හැමදාම ෆස්ට් කන්ටෑක්ට් දවසක් එන්නේ නෑ.වසර දස දහසකට පසු උදාවෙන දවසක්.ඔයාලා ඉතාම දුර්ලභ සිදුවීමක් දකින්නේ.ඉතින් ඔයාල කොච්චර වාසනාවන්තද?එම දර්ශනය මග හරින්න එපා.

    :) :P අපි වසර 2000 ලබන කොටත් ඔය විදිහට හිටියා නෙවැ මොකැ උනෙ
    ඔරියන් උතුමො sorry.com තම කොහෙද මට හෙටත් වැඩට යන්න වෙලානෙ හපොයි ඔබ තුමාගෙ වැඩකිඩ හවස තමා බලන්න වෙන්නෙ :(