අනිවා කෙල්ලෝ දැක්කොත් නුල් බදින්න වෙයිපිටසක්වලයො හෙලුවෙන්ද කොහෙද ඉන්නෙ..මුන්ට මගේ සූට් දෙකතුනක් දෙන්න ඕනි!![]()
බැරි ලයින් එකක් තියෙන්නෙ..
බොක්ක පුපුරලා මළොත් මේ ගස්ලබ්බ නිසා තමා![]()

මොබයිල් වැර්ලස් එකක් වෙන්න ඇතිඅම්මට ඕයි
ආව ආව යකෝ. රතු බලුබ් තුනී කහ දෙකයි.. වටේම බලුබ් අම්බෝඒරියල් එකකුත් තියනව..
අහෝ එය ත්රී රෝද රථයකි![]()

ලංකාවේ වේලාවෙන් 3නතලු එන්නෙ
පොඩ්ඩක් හිටපල්ලා.....
තාම මෙක්සිකෝවට 21 ලබලා නැතිලු......!!!!!!
අඩේ අපි ටික ටික දියුණු වෙනකොට ඇඳුම් ඇන්ද හෙන දියුණුයි කිව්වට මුන් තාම හෙලුවෙන් ඉන්නෙ..අනිවා කෙල්ලෝ දැක්කොත් නුල් බදින්න වෙයි

හෙලිදරව්ව :
"කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."
දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්රාමාත්ය djHiran
අත හිත : මහරජ ඔරියන්





හෙට නම් අනිවර්යෙන්ම ඒනව ඔරියන් උතුමා අවුරුද්දක් තිස්සෙ කිව මෙ ඒලකිය්රියෙ සහොල ටික ඔරියන් තුමාට ඔටුනු පලදන අවස්තාව බලා ගන්න
than happy oriyan dayඅඩේ අපි ටික ටික දියුණු වෙනකොට ඇඳුම් ඇන්ද හෙන දියුණුයි කිව්වට මුන් තාම හෙලුවෙන් ඉන්නෙ..![]()

මුන් දියුණු උනාට ඒ අතින් පස්සට යන්නේ තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
