පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එන වෙලාවක් අහන්න එපා.ඒක සප්‍රයිස් එකක්
:eek::eek:
මොකක්ද යකෝ කැත සීන් එක.පිටසක්වල ජීවීන් එන අනභිබවනීය විශිෂ්ඨ සිදු වීමක්.ඉතාම අලංකාර සිදු වීමක්.
:lol::lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
425615_340886049359306_579706402_n.jpg


:(
oriya kawudha othanin:eek:
හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!:eek:
:yes::yes:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්... දැන් උදා වෙනවා ඒ අසිරිමත් දවස...

    මම හෙමිහිට දොර ඇරලා බැලුවා....

    ලෝකෙ නම් තවම තියනවා එලියේ

    මහ බලු මිනිස්සු ඕයි :( හෝප්ස් ලොස්ට් උනා කියපන් කො :(:no:
    ඔරිය ට ගල් ගහපියව් :growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාව වනාහි අධි සංවර්ධනය වූ රටක් වීම එයට හේතුව විය හැකි බව ඔබ නොදන්නෙහිද
    :D:D
    පිටසක්වලයො හෙලුවෙන්ද කොහෙද ඉන්නෙ..මුන්ට මගේ සූට් දෙකතුනක් දෙන්න ඕනි!:(
    :lol:parathnmka jiwenge adum mun ganiyidha:(
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අද දවසත් ඉවසල ඉන්න වෙනවා ....සමහර විට කොයි මොහොතක හෝ ගොඩ බසිවී ...මොකද VIP කට්ටිය කියන වෙලාවටම එන්නේ නැනේ ...ආරක්ෂක හේතුන් මත ... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔරියෝ කෝ අහවල් ගේට් එක ඕපන් උනාද
    මෙහෙ නම් අහස කළුවරයි
    මගේ චු ගේට් එක නම් ඕපන් වේගෙන එනවා එනවා වගේ දැන් නම්


    250px-SG1stargate.jpg