පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,765
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය දකුණු පැත්තෙ යටින්ම ඉන්නෙ බං.. :lol:
    If_you_know_what_I_mean.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට ඕයි :shocked:
    ආව ආව යකෝ. රතු බලුබ් තුනී කහ දෙකයි.. වටේම බලුබ් අම්බෝ :shocked: ඒරියල් එකකුත් තියනව..:shocked:

    අහෝ එය ත්‍රී රෝද රථයකි :nerd:
    මොබයිල් වැර්ලස් එකක් වෙන්න ඇති :lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හෙලිදරව්ව :

    "කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."

    දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
    අත හිත : මහරජ ඔරියන්​
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබලා ඔක්කොටම පිස්සු මේ රෑ මොන aliensලා ද
    හෙට දවල් 11.30- 12 අතරෙ බ්ලන් හිටපන් ඒ වෙලාවේ තමයි අර galactic alignment එක වෙන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,765
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා කෙල්ලෝ දැක්කොත් නුල් බදින්න වෙයි
    අඩේ අපි ටික ටික දියුණු වෙනකොට ඇඳුම් ඇන්ද හෙන දියුණුයි කිව්වට මුන් තාම හෙලුවෙන් ඉන්නෙ..:eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,765
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙලිදරව්ව :

    "කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."

    දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
    අත හිත : මහරජ ඔරියන්​
    :lol::rofl::lol::rofl::lol:
     

    dishanwis

    Well-known member
  • 2012 12 වෙනි මස 21 වෙනි දින උදාවි විනඩි 18 පසුවි ඇත එලියට ගියා සුලු දිය දන්න අහස දෙස බැලුවා හැමදම පෙන තරු පිරි අහසනම් දිස් වෙ කිසිදු එලියක් නොමැත හෙට වැඩ නිසා යායුතුයි. :)
    " :) හෙට නම් අනිවර්යෙන්ම ඒනව ඔරියන් උතුමා අවුරුද්දක් තිස්සෙ කිව මෙ ඒලකිය්රියෙ සහොල ටික ඔරියන් තුමාට ඔටුනු පලදන අවස්තාව බලා ගන්න :P than happy oriyan day
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

    කෝ තමා නෑ නේ ?? :confused: