පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)

    ඇයි උඹ කියපුවා මෙතන quote කරන්නද අපි එකතු වෙලා?
    නිකන් ගැලැක්ටික් පච නොකියා හිටු උතුමානනි :frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙක්සිකෝ නගරයට දැන් දහවල් දෙක පසුවී විනාඩි නවයයි.තවම 20/12/12.
    14.09 20/12/2012
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)

    අඩෝ ඔරියා ___ නම් දෙන්න එපා. . . මායා වරු නෙමෙයි පල් හොරු ගැනවත් අපට වැඩක් නැ. . . ඔබ තුමා කියපු දෙවල් ටික පෙන්නුවනම් ඇති, ආවෙ නැත්නම් මායා වරුන්ට වැරදිලා කියලා නම් කියන්න එපා.. ..

    ඔරියන් තුමාගෙ ටෝන් එක ටිකක් බැහැලා වගේ කියලා මට හිතෙනවා. . .:confused::confused:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ පලයන් යකෝ යන්න කෙබ්බ අරින්නේ නැතුව. කලින් කිව්වා නේද මේ පෘතුවි වැසියන් උබලගේ project එකක් කියල ?
    උබත් සක්වලයෙක් නේ !!
    එහෙනම් උබ මොන මගුලටද මයවරුනට ගෞරව කරන්නේ ?

    මායාවරු පර සක්වල බං...
     
    3 වෙනකන බලමු නේ..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ පලයන් යකෝ යන්න කෙබ්බ අරින්නේ නැතුව. කලින් කිව්වා නේද මේ පෘතුවි වැසියන් උබලගේ project එකක් කියල ?
    උබත් සක්වලයෙක් නේ !!
    එහෙනම් උබ මොන මගුලටද මයවරුනට ගෞරව කරන්නේ ?
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙක්සිකෝ නගරයට දැන් දහවල් දෙක පසුවී විනාඩි නවයයි.තවම 20/12/12.
    14.09 20/12/2012

    එල එල මහරජතුමා ..
    මට නිකන් විහිළුවට වගේ කාන්තා අභිවෘද්දි අමාත්‍යංශය දෙන්න හොදේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.

    දැන් උදා උනහම මොකක්ද වෙන්නේ කියනවයි ? ?