පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    537531_489420171100716_1925748907_n.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපේ පැත්තේ නමං අහස නොර්මර්. .
    තරැ දෙකක් තුනක් ඇත..
    හැබැයි ටිකක් සීතලයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ..
    ඒකනම් මාර කෙස් එකක්..
    එදා උන්ට හිල හොයා ගන්න බැරි වෙලාද ??
    :shocked: :shocked:

    ඒ පැත්තට ලයිට් නෑ නෙ බන්.. කටෙයි කනෙයි හැමතැනම ගගහ බලනව ලු.. හිල හම්බවීමේ ඇස්ටීමේටඩ් ඩේට් එක.. අදලු..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
    ලේට් පීපල් නොව් අබවුට් යුවර් නිවුස්,ස්පෙෂල්ස් ඔ ප්රෝමොෂන්ස් ඩියුරින් ද හොලිඩේස්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ පැත්තට ලයිට් නෑ නෙ බන්.. කටෙයි කනෙයි හැමතැනම ගගහ බලනව ලු.. හිල හම්බවීමේ ඇස්ටීමේටඩ් ඩේට් එක.. අදලු..:(


    ඒනම් අද ඇවිදගන්න බැරි වෙනකම්ම ඇවා ගනී වගේ..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.
    දැන් ඔබ බොඩිය දාගත්තද