You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රජ වෙන්න පාරිලිමේන්තු වත් එන්න එපැයි බන්
තාම මරණාධාර සමිතියේ රජ කම වත් ලැබිල නෑ නේ
මේකා දැන් මායන් වරුන්ගෙ පිටින් දාලා ලැජ්ජාව වහගන්නයි හදන්නෙ 
බැලුවම මානව ගෝත්‍රිකයො සෙට් එකක් කියන අනාවැකි වලට අන්තර්සක්වල පොරවල් පවා රැවටෙනවනේ හැබෑට 
මේකා දැන් මායන් වරුන්ගෙ පිටින් දාලා ලැජ්ජාව වහගන්නයි හදන්නෙ 
බැලුවම මානව ගෝත්‍රිකයො සෙට් එකක් කියන අනාවැකි වලට අන්තර්සක්වල පොරවල් පවා රැවටෙනවනේ හැබෑට
අවුරුද්දක් හිටිය වගේ අද දවල් 3න වෙනකම් බලමු
ඊට පස්සේ අල්ලලා ..............................................
ඔරියට හූ කියමුද ?
ගූ ගහමුද ?
බෑන් කරමුද ?
සමාව දෙමුද ?
රෙදි අන්දමුද ?
අනුකම්පා කරමුද ?
its your your choice my brothers 
ඇෆ් බී එකෙන් මන්දු කොලේ

ස්ට්රක්චර්ඩ් සිස්ටම් ඇනලයිසිං ඇන්ඩ් ඩිසයින් මෙතඩොලොජි 

ඔරියට හූ කියමුද ?
ගූ ගහමුද ?
බෑන් කරමුද ?
සමාව දෙමුද ?
රෙදි අන්දමුද ?
අනුකම්පා කරමුද ?
its your your choice my brothers 
Multiple Choices
ඇෆ් බී එකෙන් මන්දු කොලේ
පව් යකෝ
අපි සේරම රේඩි කරලා තියෙන්නෙ.. ඌට පනින්න විතරයි දැන් තියෙන්නෙ 

ස්ට්රක්චර්ඩ් සිස්ටම් ඇනලයිසිං ඇන්ඩ් ඩිසයින් මෙතඩොලොජි 
සිංගල් ඉන්ලයින් මෙමරි මොදියුල්ස්