පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

boyzsasith

Member
Jan 14, 2008
391
10
0
ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..

Oriya raja wei ban..,
Apitath salakai..:cool:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ගරු ඔරි තුමනි, පොල්ල නම් තියන්න එපා. . .. .. .. . .

    ඔබ රජ උනෙ නැති උනොත් අපි අසරන වෙනවා ඔරි රජුනේ !!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
    හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..

    අපිට නම් 21 ලබලා දැන් පැය තුනක් වගේ තාම මෙනවත් නම් උනේ නෑ උනත් බය වෙන්න එපා බන් අපි ඔරියා සමග ඔරියා අපි සමග නේ :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
    හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..

    උය ඉතිං ආයෙ බය කොලා මාව

    crying-baby-300x300.jpg
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම දැන් නිදාගන්න යනවා.
    මම ඇහැරෙනකොට ලෝකෙ විනාශ වෙලා හරි උඹ රජ වෙලා හරි තිබුනෙ නැත්නම් බලාගමු ඔරියෝ :frown::frown:
     
    Dec 14, 2012
    215
    17
    0
    මම දැන් නිදාගන්න යනවා.
    මම ඇහැරෙනකොට ලෝකෙ විනාශ වෙලා හරි උඹ රජ වෙලා හරි තිබුනෙ නැත්නම් බලාගමු ඔරියෝ :frown::frown:

    මදැයි නිදි මරාගෙන ලෝක විනාසයක් බලන්න හිටිය
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මදැයි නැගිට්ට ගමන් ගිහින් අහස බැලුවා.... :D

    කෝ බොල උඹලගේ යානා.... :D:D:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මදැයි නැගිට්ට ගමන් ගිහින් අහස බැලුවා.... :D

    කෝ බොල උඹලගේ යානා.... :D:D:D

    මටත් උදේ නැගිට්ට ගමන් මතක් වුණා ඕක. :D මෙහෙට උදේ නවයයි වෙලාව. ඒත් කිසි විශේෂ දෙයක් නෑනේ?? :yes: