ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..

ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..

අපිව කඩේ ඇරල ඌ නිදි බං..
මහ කැ@ මිනිස්සු ඕයි![]()

ඔරියා නැ බං.. අපිත් කැපෙමු ! හෙට සෙට් වෙමු !
හෙට මොන මොනා වෙයිද දන්නෙ නැ බං අපිත් ජොක් කර කර හිටියට. . ..
මම දැන් නිදාගන්න යනවා.
මම ඇහැරෙනකොට ලෝකෙ විනාශ වෙලා හරි උඹ රජ වෙලා හරි තිබුනෙ නැත්නම් බලාගමු ඔරියෝ
මදැයි නැගිට්ට ගමන් ගිහින් අහස බැලුවා....
කෝ බොල උඹලගේ යානා....![]()
මෙහෙට උදේ නවයයි වෙලාව. ඒත් කිසි විශේෂ දෙයක් නෑනේ?? 

![]()
අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං
http://www.nasa.gov/topics/earth/features/2012.html