පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඒක තමා..උතුමානන් මූන හෝදල පවුඩර් ගාල අලුත් ස්ටාර් ලීඩර් සූට් එක ඇඳන් බලන් ඉන්නව ඇති අස්ත ඇවිල්ල දෙනකන්(ඔ‍ටුන්න හොඳේ):D
otunna neme wena ekak dewi.
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ රෙදි ගැලවෙන්නෙත් නෑ.මම බලු වෙන්නෙත් නෑ.මුලු ලෝක වාසීන්ම බලු කුක්කන් සේ මා ඉදිරියේ අද දනගසනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Originally Posted by skcolombage
    I have been following oriyan's posts in ek from the very begining of me pitasakwalayange wasarai thing! It will be really interesting to see what will happen to him after today!!! =D
    පිටසක්වල ජීවීන් එන්නේ නැති වෙන්න 0.0000000001%ක සම්භාවිතාවයක් තියෙන්නේ.එහෙම වුනොත් ලෝක නායකයන් සහ ඔවුන්ගේ බුද්ධි අංසහ මාව ඝාතනය කරන්න උත්සහ කරයි.නමුත් ඒක එයලගේ හීනයක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ රෙදි ගැලවෙන්නෙත් නෑ.මම බලු වෙන්නෙත් නෑ.මුලු ලෝක වාසීන්ම බලු කුක්කන් සේ මා ඉදිරියේ අද දනගසනවා.
    ඕකේ පොන්ස් කටයි ^කයි හෝදන් වරෙන්!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked::shocked:



    koooo OrionThuma raja welada...................................:shocked:


    මෙක්සිකෝවේ වෙලාව මේ වෙනකොට දෙසම්බර් විසි වැනිදින රාත්‍රී නවයයි.
    21.00 20/12/2012
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
    buha.gif
    buha.gif
    ඈයි කො දෑන් උබෙ පිටසක්වල ජිවින්,,දෑන් උබ මයාවරුන්ගෙ කෑලෑන්ඩරයක් අල්ලනින්නෙ????අනෙ පව් අනාතයා,,,නිකන් පිචන් උනා අවුරුද්දක් තිස්සෙම