ලෝක විනාසෙට / පිටසක්වල ආක්රමණයට
තව පැය 1


6 HOURS
30 MINUTES
58 SECONDS


අපෝ තව ගොඩක් වෙලා තියනවා කලින් කිව්වේ 11.30ට කියල


පුරා වසරක් තිස්සේ අපි උබත් එක්ක සිටියෙමු.
අද ඒ තීරණාත්මක දවස උදාවී ඇත.
ඉතින් මා හිතාදර ඔරියන් තුමනි.!!!!!!!
තව දුරටත් අපට ඔබ සමග සිටීමට හැකියාවක් නොමැත.
හෙට දින ඔබ බලාගන්නේ කව්දැයි ප්‍රශ්නයකි.
ඉතින්.
.
.
.
තරහ නැතිව වරෙන් යන්න අංගොඩ.




තරහ වෙන්න එපා මචන් ඇහුවට, උඹට කෝල් කරලඩ කිව්වෙ....ඔරියන්තුමා කියපු ආකාරයට පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනෙන්න තව දින ගනනක් පමනයි තියෙන්නේ.ඔවුන්ගේ ආක්‍රමණය නොවැලක්විය හැකි බවත් ඔරියන්තුමා කීවා.





?????
just kidding 

bumpකො බන් ඔරියො උබලගෙ ගෙදර උඩින් කෑරකුනා කියපු ගෑලස්ටික් යානා ටික????උබට තවම උන් එස්,එම්,එස් එකක් වත් එව්වෙ නෑත්ද බන් අද උන් එන වෙලාවා කියලා,,සමහර විට උන්ගෙ ෆොන් එකෙ සල්ලි එවර වෙලාද දන්නෙ නෑහෑ,,රිලොර්ඩ් එකක් වත් දාල උන් එන වෙලාව අහලා බලපන්,,






කො බන් ඔරියො උබලගෙ ගෙදර උඩින් කෑරකුනා කියපු ගෑලස්ටික් යානා ටික????උබට තවම උන් එස්,එම්,එස් එකක් වත් එව්වෙ නෑත්ද බන් අද උන් එන වෙලාවා කියලා,,සමහර විට උන්ගෙ ෆොන් එකෙ සල්ලි එවර වෙලාද දන්නෙ නෑහෑ,,රිලොර්ඩ් එකක් වත් දාල උන් එන වෙලාව අහලා බලපන්,,



මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.
ඔයාට මාරුවෙන්න වෙන්නේ අද හවසට තමයි ඔරි රජුනි. නැත්නම් අපේ එළකිරි සහෝ සෙට් එක ඔබතුමා ඉන්න තැනකට ඉන්ටර්නෙට් එක හරහා අත දාලා ඇදල අරන් මයිල් ගස් පවා ගලවාවි.







