පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    c3393657-ab1f-403a-be06-22496f6119c9.jpg

    :yes::yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked:..එහෙනම් ලෝක විනාසෙට කලින් වරෙන් හුට්ටල..බූරු හැතිකරේ අවුරුද්දක් තිස්සෙ එනව තොපිට ඊයෙ එන්න බැරිඋනාද!:baffled:
    ඒකනේ මුනුත් එන්නේ එදාටමයි:eek:
    මුන්ට සිංහල තේරෙන්නේ නෑ.ඒකත් පිටසක්වල ජීවින් ඇවිල්ලා මුන්ට උගන්වන්න වෙයි.මායවරුන් කීවා ලෝක විනාශයක් ගැන.ඒක ඇත්ත.නමුත් එයාලා කීවා දෙව් රජ කෙනෙක් එනවා කියලා.දෙවිවරු එනවා කියලා.ඉතින් පිටසක්වල ජීවීන් මාව එව්වේ ලෝකය විනාශ නොකර පෘථිවියේ පාලනය බාර ගන්න.
    :eek::eek::eek:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පොරියො.. චා නේ.. දැන්වත් ඔය ලෙඩෙට බෙහෙත් ටිකක් ගමු නේ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ‍තෝ ඇත්තටම ස්ටාර් ලීඩර් වෙනවනම් මේ ලෝකෙ සහ අපි තොපේ නිපැයුමක් නම් මෙහෙම බැනුම අහල නෝන්ඩි වෙයිද මෝඩ මූසලයෙක් වගේ..අන්න පොයින්ට්ස්!:lol:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මුන්ට සිංහල තේරෙන්නේ නෑ.ඒකත් පිටසක්වල ජීවින් ඇවිල්ලා මුන්ට උගන්වන්න වෙයි.මායවරුන් කීවා ලෝක විනාශයක් ගැන.ඒක ඇත්ත.නමුත් එයාලා කීවා දෙව් රජ කෙනෙක් එනවා කියලා.දෙවිවරු එනවා කියලා.ඉතින් පිටසක්වල ජීවීන් මාව එව්වේ ලෝකය විනාශ නොකර පෘථිවියේ පාලනය බාර ගන්න.

    KEEYATADA BARAGANNE
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මුන්ට සිංහල තේරෙන්නේ නෑ.ඒකත් පිටසක්වල ජීවින් ඇවිල්ලා මුන්ට උගන්වන්න වෙයි.මායවරුන් කීවා ලෝක විනාශයක් ගැන.ඒක ඇත්ත.නමුත් එයාලා කීවා දෙව් රජ කෙනෙක් එනවා කියලා.දෙවිවරු එනවා කියලා.ඉතින් පිටසක්වල ජීවීන් මාව එව්වේ ලෝකය විනාශ නොකර පෘථිවියේ පාලනය බාර ගන්න.

    ado ko bola anathaya ? :growl: mama mara hope ekak tiyan hitiye uba godabahi kiyala dan balapan tawa 1 hour walin mata class ne :( :growl: :growl: :growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    යකෝ උඩබලන් ඉදල බෙල්ලත් රිදෙනවා දැන්

    පිටසක්වලයෝ තියා සරුන්ගලයක්වත් නෑ යකෝ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.

    අද හවස ලෝක විනාශය වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන්ම වෙනවා.මම ඒකයි අදහස් කලේ.

    මම ලෝක විනාශය වෙන මායන්වරුන්ගේ වෙලාව ගැන කතා කලේ පිටසක්වල ජීවීන්ගේ පැමිනෙන වෙලාව කියන්නයි.ලෝක විනාශයක් හෝ නව යුගයක් උදා වෙන්න පුලුවන්.ඒ දෙකම වෙන්නත් පුලුවන්. අද හවස 2.41ට ලංකාවේ වෙලාවෙන් ලෝක විනාශය වුනේ නැත්නම් පිටසක්වල යානා අහසේ දිස් වේවී.හවස 3න් පස්සේ ඕන වෙලාවක 21 වැනිදා එය සිදුවෙනවාමයි.

    රජ තුමනි, අවුරුද්දක කාලයක් අපගේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙමින් ,
    සියලු අභියෝග බාර ගනිමින්,
    උසුලු විසුලු , කින්ඩි, නෝන්ඩි, මෝඩ ජෝක් සියල්ල විදදරා ගනිමින්, නොසැලී හිදිමින්..
    එලකිරි කොල්ලො ටිකට ඔබ තුමා රජ වෙනන බව ඒත්තු ගන්වමින් මහත් බලා පොරොත්තු පොදියක් ලබා දුන් ඔබ...
    පැවසූ සියලු දේයාප විසින් 100% ක් බැහැර කර නොදැමුවේ ඔබ තුල තිබූ ඒ නොසැලෙන හා නොවෙනස් වන ගතිය නිසාය.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එත් ඊයෙ රාත්‍රි 12න් පසු ඔබ තුමාගේ ස්වරයේ ස්ථායි තාවය අඩුවී ඇති බව අපට දැන් දැන් පෙනි යමින් පවතී.

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    අද උදැසන 3.30 පමන වන තුරුත් මෙම thread එකේ රැදීසිටිමින් අපි ඔබ කියන දේ අසා සිටියෙමු, නැවත් පැය කිහිපයක පමන නින්දකින් පසු නැවතත් අප සියලු දෙනා අප ඔරියන මහ රජ රාජප්ප්‍රප්තිය බැලීමට පැමින සිටිමු.

    :cool::nerd::cool::nerd::cool::nerd:

    එහේයින්, බයිලා නොකිය, කෙල්න් සිට, වෙනදා මෙන් සින්හ ස්වරයෙන්.....
    ලෝක විනාසෙ වෙන්නෙ නැ. . . . මම මේ ලෝකෙ රජ වෙනවා.... උබලා බලන්න Aliens ලා එනවා වගේ ලස්සන සින්තටික් හීන තව මොනා හරි අපට දුන මැනව. . .


    :D:D:D:D:D:):):D:D:D:D:D

    ඊයෙ රාත්‍රියේ අප සදහන් කල පරිදි අපට මායා වරුන්ගෙන් පලක් නැත, නිකන්ම නිකක් ඒලියන්ස් ආවාට අපිට වැඩක් නැත. අපට අවශ්‍ය අපේ ඔරි රජුය. එපමනකි.

    :shocked::shocked::shocked::shocked::sorry::sorry::shocked::shocked::shocked::shocked:
    oh, oriya, y??