මගේ මෝඩ සින්හලයනි..ස්ටාර් ලීඩර් වන මම.ඔරියට අර්තල් එකට මෙම ග්‍රාහ ලෝකේ පාලනය ලබා දෙනවා කිව්වා.මු එක සිරාවට අරගෙන උඹලට එක කිව්වා.උඹල එක සිරාවට අරගෙන දැන් මැරෙන්න බයේ දඟලනවා. තොපේ ග්‍රාහ ලෝකෙට එන්න කලින් මෙහෙ මට කොච්චර වැඩ තියනවද කරන්න.
දැන් පුටලා ටික වෙන වැඩක් බලාගන්න මේකට වෙලා ඉන්නේ නැතිව.මම මෙම ග්‍රාහ ලෝකේ අලුත් ස්ටාර් ලීඩර් විදියට සර් scurvy තුමාව පත් කාරණාව.ඔරියා වැඩක් නැහැ දැන් හොඳට අනාගෙන නාගෙන ඉන්නේ.
මචන් තරහ වෙන්න එපා.... උබට බෑ මචන් ඔරියා වගේ ආතල් දෙන්න... උබ දෙන්නේ මෝඩ ආතල්....
මෝඩයන්ට මෝඩ අර්තල් තමයි දෙන්න ඕනේමු දැන් පියවි ලෝකය මොකක්ද කියල හොයාගන්න බැරි තරමට සිහින ලෝකයේ අතරමන් වෙලා ඉන්නේ.![]()
මචන් තරහ වෙන්න එපා.... උබට බෑ මචන් ඔරියා වගේ ආතල් දෙන්න... උබ දෙන්නේ මෝඩ ආතල්....
හැබැයි මචෝ ඒකත් ටිකක් ආතල්. ඔරිය අන්ගොඩ ගියාම මේක නවතිනවා. ඇදගෙන යන්න කෙනෙක් ඉන්න එක හොදයි.[/SIZE]
ඔරියාගේ තැන කාටවත් ගන්න බැහැ.
![]()
අනිවාර්යෙන් කියවන්න !!
නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012
ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?
ඔව්... නියත වශයෙන්ම 2012/12/21වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විටලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. මෙම කාලය ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එයට ලංකා වේලාවෙන් තුන පමණ වන විට ඇති වේලාවන්ට සිදු වන්නට නියමිතය
. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.
එය සිදුවන්නේ කෙසේද..?
පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග
්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවේ.
එසේ සිදුවන්නේ නම් මෙතෙක් කලක් එය අප නොදන්නේ ඇයි..?
පැහැදිලි ලෙසින්ම එය අපගෙන් සඟවා ඇති නිසා...
කවුරුන්ද එය සඟවා ඇත්තේ..?
ප්‍රධාන වශයෙන්ම මෙය සොයා ගත් අය විසින්... ඒ කියන්නේ ඇමරිකානු නාසා ආයතනය විසින්. මෙය සොයා ගනුලැබුවේ නාසා ආයතනය යැයි කියූවත් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මෙය සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පසුගිය වර්ෂ කිහිපයක සිට සූර්යග්‍රහණ පිළිබඳව පර්යේෂණ කරමින් සිටි අවස්ථාවකදී මෙම ග්‍රහ වස්තුව පිළිබඳව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව නාසා ආයතනය මගින් වැඩිදුරටත් සොයා ගෙන ඇත. මුලින් සඳහන් කල සිසුන් පිරිස මෙම ග්‍රහ වස්තුව ගැන සොයා ගත්තද එය පෘතුවිය හා ගැටෙන කතාවක් දැන සිට නොහැති අතර අළුත් හා තරමක් අසාමාන්‍ය ග්‍රහවස්තුවක් ලෙසින් පමණක් ඔවුන් එය වාර්ථා කොට ඇත. එහෙත් වැඩි දුර පර්යේෂණ වලදී මෙය නියත වශයෙන්ම පෘතුවිය හා ගැටන බවත් ඉන් ලෝකය විනාශ වී යන බවත් සොයාගෙන ඇත්තේ නාසා ආයතනයයි. ඉන් පසුව මේ ගැන ඇමරිකානු ධවල මන්දිරය දැනුවත් කොට ඇති අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසුව මෙම තත්වය කිසිදු ආකාරයකින් ලෝකයට නිරාවරණය නොකරසිටීමට ඔවුන් තීරණය කොට ඇත. එහෙයින් මෙම තත්වය සැඟවීමට ක්‍රියා කොට ඇත්තේ ඇමරිකානු ධවල මන්දිරය හා නාසා ආයතනය මඟින් බව පැහැදිලිය.
ඔවුන් එසේ මෙය සැඟවීමට හේතුව..?
හේතු කිහිපයක් විය හැකියි. ඉන් ප්‍රධානම දේ ජනතාව කලබලයට පත්වීම වැලැක්වීම විය හැකියි. මක් නිසාද යත් මෙය දැන ගත් වහාම ජනතාව අතර නොසන්සුන්තාවය වැඩි වීමට බොහෝ ඉඩ ඇත. ඒ හරහා ඇතිවන කැළඹීම් වලින් ජනතාව කරලි ගැසීමටත්..නීතිය හා ආරක්ෂණ ක්‍රම වේද බිඳ වැටීමටත් ඇති හැකියාව මත විය හැකියි. එසේ හදිසි තත්වයක් උද්ගත වූවහොත් ලෝක විනාශයට පෙරදීම ලෝකය විනාශ වීමට ඇති හැකියාව වැඩි බව කල්පනා කල හැක. එසේම එවැනි තත්වයක් මත මෙයින් මිදීමට හැකි මගක් සොයනවා වෙනුවට ඇතිවන අර්බුධ පාලනය කිරීමට වෙහෙසෙන්නට වීම මත තත්වය ජයගත හැකි මඟක් සොයාගත නොහැකි වීමට ඉඩ ඇත. එසේම තවත් ආකාරයකින් මෙම විනාශය නැවතීමට ක්‍රමයක් නොමැතිනම් දැනට මෙය දන්නා අය හෝ ලෝක විනාශයෙදී ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක වැඩ පිළිවෙලවල්වලටබාධා වීමක් ඒ හරහා විය හැකියි.. මෙවැනි කරුණු රාශියක් මත මෙය සැඟවීම සිදු වී ඇති බව කිව හැකිය.
ඒ හැර විද්‍යාවට පමණක් ගරු කොට ඉපැරණි මායා ශිෂ්ඨාචාරයේ තාක්ෂණය ආදී දේ නොවැදගත් දේ ලෙසින් ඔවුන් කටයුතු කරගෙන ආ ක්‍රමය වැරදියි යන වග පිළිගැනීමට ඔවුන් තුල වූ අකමැත්තත් මෙයට යම් ආකාරයකින් හේතු උනා.
මේ වන විට තත්වය කුමක්ද..ලෝක විනාශය නැවැත්වීමට ඇමරිකාවටත් නාසා ආයතනයටත් නොහැකිද..?
ඔවුන් උත්සහ කොට තිබෙනවා... එහෙත් සියළු ගණනය කිරීම් වලට පසුව විද්‍යාඥයින් තීරණය කොට ඇත්තේ ඒ සඳහා කිසිදු උත්සහයක් දරා පලක් නොමැති බවයි.
මෙතෙක් කලක් විද්‍යාඥයින්ට සොයා ගැන්මට නොහැකි වූ එම ග්‍රහ වස්තුව කොහේ සිට පැමිණෙන්නක්ද..?
තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය...පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටතවූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංහුවක් තරම් වූමන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක්ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින්මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එයි සංයුතිය මත එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වයඑසේය...අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.
සම්පූර්ණ ලෝකයම විනාශ වී යයිද..? නැතිනම් කොටසක් හෝ ඉතිරි වේද..?
කිව නොහැකියි. එහෙත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් පසුගිය වර්ෂ දෙක තුල මේ සඳහා හැකි තාක් සූදානම් වූ බව කිව හැක. ඒ අනුව ඉතිරි වෙතොත් ඒ ඉතිරි වන අයට අවශ්‍ය දේ සම්පාදනය කිරීමටත්... එම ගැටීම සිදුවන මොහොතේ හැකි උපරිම ආරක්ෂාවෙන් ආරක්ෂා වීමට යම් කිසි ආරක්ෂක ස්ථානයක් තැනීමටත් ඔවුන් කටයුතු කලා... ඒ පමණක් නොව පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේමොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තමා තවදුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා. මෙම මොහොතේ ජනාධිපතිවරයා වෙනස්කොට නව ජනපතිවරයෙකුට මුල සිට ඇති වී ඇති තත්වය ප්‍රකාශ කිරීම අසීරු බැවිනුත්.. ඔබාමා පැරදුනහොත් ඔහු මෙම රහස එළිකරන්නට ඇති ඉඩකඩත් මෙයට බලපෑවා. මොකද කිවහොත්.. දැනට සකස්කොට ඇති ආරක්ෂක ස්ථානයෙහි ජනපතිවරයාට මිස හිටපු ජනපතිවරයාට තැනක් නොහැති බැවිනි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට දෙසැම්බර් මස 20වැනිදා වන විට ඇතුළු වී අවසන් වනු ඇති අතර ඇතැම් විට අවසාන දිනය තුලදී හෝ දෙක තුලදී තත්වය මුදා හැරීමටත් ඉඩ තිබෙයි.
එතකොට මායාවරුන්ගේ දින දර්ශනය හරිද..?
සීයට සීයක්ම... ඔවුන් නිවැරදියි. අවාසනාව මුළු ලෝකයක්ම ඔවුන්ට හිනා උනා..අවමන් කලා..අපහාස කලා.. එහෙත් අවසාන දිනයේදී හෝ ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින්මෙය හෙලි කලහොත් වසර කිහිපයක සිට බැණුම් ඇසූ මායාවරුන්ට අවසන් දිනයේදී හෝ සිය ගරුත්වය නැවත ලැබෙනු ඇත. එම ගෞරවය ඔවුන්ටහිමි විය යුතුය.
ඔබ මෙම තත්වය හෙළිදරවු කරගත්තේ කෙසේද..? ඒ සඳහා ජ්‍යොතිෂය උදව් කරගත්තාද..?
ඔබට පිස්සුද? ජ්‍යෝතිෂයෙන් කැලිෆෝනියා සරසවි සිසුන් කරන කියන දේ පේනවාද..? ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පේනවාද..? සකස් කර ඇති ආරක්ෂක ස්ථාන පේනවාද..? මෙය සොයා ගැනීමේදී ජ්‍යොතිෂයක් භාවිතා කරන්න උනේ නැහැ.
එසේනම්..?
මෙය දීර්ඝකාලීන උත්සහයක ප්‍රතිඵලයක්..
.
උපුටා ගැනීමකි...ඇත්ත නැත්ත නොදනිමි.....![]()







ඔරියාගේ තැන කාටවත් ගන්න බැහැ.
![]()

ඔරියාගේ තැන කාටවත් ගන්න බැහැ.
![]()

දැන් මූට ටික ටික පියවි තත්වෙට එන්න පටන් අරන්. පේනවනේ දාපු අන්තිම පොස්ට් ටික. දැන් ටික ටික ලොල් ලොල් ගානවා. 3න් පස්සෙ කියාවිද දන්නෙ නෑ මුකුත් මතක නෑ කියල. ඔරි නරියා..



15 minutes only
මචන් තරහ වෙන්න එපා.... උබට බෑ මචන් ඔරියා වගේ ආතල් දෙන්න... උබ දෙන්නේ මෝඩ ආතල්....

ayyo mun meka nawaththannema neeniii.. kattiyata merennam ona wagee..![]()
fb eken gaththe..![]()


පුරා වසරක් තිස්සේ අපි උබත් එක්ක සිටියෙමු.
අද ඒ තීරණාත්මක දවස උදාවී ඇත.
ඉතින් මා හිතාදර ඔරියන් තුමනි.!!!!!!!
තව දුරටත් අපට ඔබ සමග සිටීමට හැකියාවක් නොමැත.
හෙට දින ඔබ බලාගන්නේ කව්දැයි ප්රශ්නයකි.
ඉතින්.
.
.
.
තරහ නැතිව වරෙන් යන්න අංගොඩ.


අනේ ඔව් බං ඔරියො. . කෂ්ටිය ඔක්කොම දැන් අප්සට් එකේ ඉන්නෙ. . මොකක් හරි අප්ඩේට් එකක් දුන්නා නම් යහපති ඔරි රජුනි... !
ඊට වඩා අප්සට් කේස් එක elakiri එකේ තිබ්බ පට්ටම Thread එක හෙට වහන්න වෙනවා,, අවුලක් නැ ඔරියො. . එක්කො 31 වෙනකල් කල් දාමු වැඩේ ! දැම්ම කියනව නම් කියන්න අපිට කලින්ම හිත හදා ගන්න !



මචන් බය හිතෙන වැඩ කරන්න එපා.... !!!!
![]()




ඔයාට මාරුවෙන්න වෙන්නේ අද හවසට තමයි ඔරි රජුනි. නැත්නම් අපේ එළකිරි සහෝ සෙට් එක ඔබතුමා ඉන්න තැනකට ඉන්ටර්නෙට් එක හරහා අත දාලා හරි ඇදල අරන් මයිල් ගස් පවා ගලවාවි.



දැන් මූට ටික ටික පියවි තත්වෙට එන්න පටන් අරන්. පේනවනේ දාපු අන්තිම පොස්ට් ටික. දැන් ටික ටික ලොල් ලොල් ගානවා. 3න් පස්සෙ කියාවිද දන්නෙ නෑ මුකුත් මතක නෑ කියල. ඔරි නරියා..


