මොකෝ මේ කකුල කචල් කරගත්තේ..?
ගෙදර වැඩක් කරද්දී වෙලා තියෙන්නේ කවි අයියේ...... මට තෙරුනේවත් නෑ තුවාල වෙලා කියලා ඊයේ ඔෆිස් එන්න සපත්තු දානකොට තමයි අවුල.......

මොකෝ මේ කකුල කචල් කරගත්තේ..?

බොට ඉතිං නෝ පේ වුනාට පාඩුයැ බස් හිමි ව්‍යාපාරිකනේ.......![]()
මගුලක් කතා කරනවා.... බස් මගේයෑ......
මටම කියලා ෆුට් සයිකල් එකක්වත් නෑ බොල.... 
: lol: thaama no goal...okata corner kick ekak hari gassawanna ona![]()







එතකොට මගේ සිහිනය සැබෑ වෙන එකක් නැද්ද...![]()




ඒ සිහිනය ගැන නෙමේ බං කිව්වේ..හිටු යකෝ, මේ බොසා කොහෙට හරි මාරු වෙනකම්......
![]()

මම එදා කාර් එකේ එද්දී කිව්වේ..අන්න ඒක...

බලපන් බං රත්නෙයි මායි අසල්වැසියෝ වෙලානේ........![]()

හැබැයි පොලොන්නරුවේ ඉදලා අනුරාධපුරේට 102Km තියෙනවා..... 
මම හිතන්නේ උඹ හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් වෙනුවට, සර්ජිකල් ස්ප්‍රිට් දාලා වගේ තුවාලෙට......
බෙහෙත් මාරු කරද්දි තෙමුවට අවුලක් නෑ.....
බෙහෙත් දාලා තියෙද්දි තෙමා ගන්න හොද නෑ.....
කෝකටත් අපේ දෙන කිංග් හෝ මිනිපුර කන්ටැක්ට් කරපන්.....
![]()
මොකක්ද මාමා කෙනෙක් වෙන එකද.......?![]()


ඒ සිහිනය ගැන නෙමේ බං කිව්වේ..මම එදා කාර් එකේ එද්දී කිව්වේ..අන්න ඒක...
![]()
මතක නෑ....

හිටු යකෝ, මේ බොසා කොහෙට හරි මාරු වෙනකම්......
![]()








නෑ බං අපේ අම්මගේ තියරිය බෙහෙත් හොඳට තුවාලෙට උරා ගන්න නම් දවස් 3ක් වත් ප්ලාස්ටර් ඒක ගලවන්නේ නැතුව තියාගෙන ඉන්නලු....... අනේ මන්දා.......
එච්චර දවස් ඕක උඹ සපත්තුත් දාගෙන යන එකේ තැම්බි තැම්බි තියා ගන්න හොද නැති වෙයි බං..... පොඩ්ඩක් ඕක දවස ගානේ බෙහෙත් දාපන්.....!!මගුලක් කතා කරනවා.... බස් මගේයෑ......
මටම කියලා ෆුට් සයිකල් එකක්වත් නෑ බොල....
![]()




ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..මතක නෑ....
![]()
![]()



ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....

හැබැයි පොලොන්නරුවේ ඉදලා අනුරාධපුරේට 102Km තියෙනවා.....
![]()








ඈහහ්....... එ කියන්නේ බෝසා කොහෙටහරි මරු වෙනකං ඉඳලා ගෙදර ගිහිං ටොයින් ටොයින් ට්‍රි ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් හනි බනි............![]()
මෙයා මගුලක් කතා කරනවා...... 
එච්චර දවස් ඕක උඹ සපත්තුත් දාගෙන යන එකේ තැම්බි තැම්බි තියා ගන්න හොද නැති වෙයි බං..... පොඩ්ඩක් ඕක දවස ගානේ බෙහෙත් දාපන්.....!!

ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....
![]()






මෙයා මගුලක් කතා කරනවා......
![]()



මෙතන ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරන එවුන් නෑ බං ඔය අලි කෙප්ප අතාරින්නෙ.......![]()
මගුල තමා..... ඉන්කම් ටැක්ස් එකෙන් ආවත් වැඩක් නෑ.... මගේ Savings එක හිස්....
මගේ හොඳ වෙලාවට.........![]()

ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....
![]()
ආ අර තුන සෙට් වෙච්ච සීන් එක.....
අපි කට්ටිය බබා බලන්න ගිය සීන් එක..... 
මගුල තමා..... ඉන්කම් ටැක්ස් එකෙන් ආවත් වැඩක් නෑ.... මගේ Savings එක හිස්....
![]()
![]()



