EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ මේ කකුල කචල් කරගත්තේ..?

    ගෙදර වැඩක් කරද්දී වෙලා තියෙන්නේ කවි අයියේ...... මට තෙරුනේවත් නෑ තුවාල වෙලා කියලා ඊයේ ඔෆිස් එන්න සපත්තු දානකොට තමයි අවුල....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට ඉතිං නෝ පේ වුනාට පාඩුයැ බස් හිමි ව්‍යාපාරිකනේ....... :):):)

    :shocked: මගුලක් කතා කරනවා.... බස් මගේයෑ...... :no: මටම කියලා ෆුට් සයිකල් එකක්වත් නෑ බොල.... :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: හිටු යකෝ, මේ බොසා කොහෙට හරි මාරු වෙනකම්...... :yes:
    ඒ සිහිනය ගැන නෙමේ බං කිව්වේ..:no::no: මම එදා කාර් එකේ එද්දී කිව්වේ..අන්න ඒක...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම හිතන්නේ උඹ හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් වෙනුවට, සර්ජිකල් ස්ප්‍රිට් දාලා වගේ තුවාලෙට...... :shocked: බෙහෙත් මාරු කරද්දි තෙමුවට අවුලක් නෑ..... :no: බෙහෙත් දාලා තියෙද්දි තෙමා ගන්න හොද නෑ..... :no: කෝකටත් අපේ දෙන කිංග් හෝ මිනිපුර කන්ටැක්ට් කරපන්..... :yes:

    නෑ බං අපේ අම්මගේ තියරිය බෙහෙත් හොඳට තුවාලෙට උරා ගන්න නම් දවස් 3ක් වත් ප්ලාස්ටර් ඒක ගලවන්නේ නැතුව තියාගෙන ඉන්නලු....... අනේ මන්දා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හිටු යකෝ, මේ බොසා කොහෙට හරි මාරු වෙනකම්...... :yes:

    ඈහහ්....... එ කියන්නේ බෝසා කොහෙටහරි මරු වෙනකං ඉඳලා ගෙදර ගිහිං ටොයින් ටොයින් ට්‍රි ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් හනි බනි............ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං අපේ අම්මගේ තියරිය බෙහෙත් හොඳට තුවාලෙට උරා ගන්න නම් දවස් 3ක් වත් ප්ලාස්ටර් ඒක ගලවන්නේ නැතුව තියාගෙන ඉන්නලු....... අනේ මන්දා.......

    :shocked: එච්චර දවස් ඕක උඹ සපත්තුත් දාගෙන යන එකේ තැම්බි තැම්බි තියා ගන්න හොද නැති වෙයි බං..... පොඩ්ඩක් ඕක දවස ගානේ බෙහෙත් දාපන්.....!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මගුලක් කතා කරනවා.... බස් මගේයෑ...... :no: මටම කියලා ෆුට් සයිකල් එකක්වත් නෑ බොල.... :(

    මෙතන ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරන එවුන් නෑ බං ඔය අලි කෙප්ප අතාරින්නෙ....... :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :confused: මතක නෑ.... :no: :rolleyes:
    ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..;);):D:D ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්....... එ කියන්නේ බෝසා කොහෙටහරි මරු වෙනකං ඉඳලා ගෙදර ගිහිං ටොයින් ටොයින් ට්‍රි ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් හනි බනි............ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked: මෙයා මගුලක් කතා කරනවා...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එච්චර දවස් ඕක උඹ සපත්තුත් දාගෙන යන එකේ තැම්බි තැම්බි තියා ගන්න හොද නැති වෙයි බං..... පොඩ්ඩක් ඕක දවස ගානේ බෙහෙත් දාපන්.....!!

    දැනුත් සපත්තු ගලවාගෙන ඔෆිස් එකේ ඉන්නේ........ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..;);):D:D ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....:lol::lol:

    කාසි තුනේ බියර් බිව්ව එකේ අතුරු ප්‍රතිපල........ :lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරන එවුන් නෑ බං ඔය අලි කෙප්ප අතාරින්නෙ....... :lol::lol::lol::lol:

    :shocked: මගුල තමා..... ඉන්කම් ටැක්ස් එකෙන් ආවත් වැඩක් නෑ.... මගේ Savings එක හිස්.... :P

    මගේ හොඳ වෙලාවට......... :lol::lol::lol::lol::lol::lol::lol:;)

    :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මම එදා කිව්වේ..තෝලන්ගමුවේ රෑ නිදාගෙන ඉද්දී හීනයක් දැක්කා කියලා..;);):D:D ඊට පස්සේ තරි අයියා කිව්වේ..මල්ලි උඹ මගුලක් කතා කරන්න නම් එපා කියලා....:lol::lol:

    :shocked: ආ අර තුන සෙට් වෙච්ච සීන් එක..... :lol: අපි කට්ටිය බබා බලන්න ගිය සීන් එක..... :P
     
    Status
    Not open for further replies.