පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇවිල්ලා ඔරියට ඇකේ පුරලා... දැන් නැගිට ගන්නවත් බෑලූ...

    රාවනා නින්දෙන් නැගිටිනව කියලත් කස්ටියක් කිව්ව නේ ??
    කෝ උන් ටික.. ???? :nerd: :nerd:

    ඔරියෝ..
    ඔන්න පොරියා නොවී වර කෝ..

    අඩෝලා මේ ඔරිය සද්ද නැත්තේ..
    ඌ උකේ කින් සූට් එක අදින්න කලින් ..
    මේච්චර කල් හඩ්ඩ වගේ උන්නට එහෙම බැරි නිසා.
    නාන්න ගියාද දන්නෑ ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,135
    113
    උඹ මෙච්චර කල් එකම අදහසකින් වෙනස්නොවී හිටපු නිසා පුන්චි හරි අදහසක් තිබුනා උඹ කියන්නෙ ඇත්ත කියලා.ඒත් උඹ අද උදේ ඉදන් නිකන් 50-50 ගේමක් ගහන්නෙ.උඹ කිවුවෙ ඒලියන්ස්ලා ආවෙ නෑත්නම් ටයිම් බෝම්බ් එක පුපුරලා විනාශ වෙනවා කියලනෙ.දෑන් කියනවා විනාශ වුනේ නැත්නම්ලු එන්නෙ.

    දැන්නම් පොඩ්ඩක්වත් විශ්වාස නෑ.
     
    ඒකනම් ඇත්ත මචං...:yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සුවර් එකටම පිටසක්වලයෝ ටික එන්නේ නැ කියන්න ඇති.
    ඔරියා කිව්වා වගේ ඔබාමා ඇතුළු සෙට් එක ඔරියට ගේම දෙන්න ඇති. එකයි සද්ද නැත්තේ.:(
    පව් අහිංසකය.:sorry:

    ඔරියෝ උබට නිවන් සුව...

    Funny+Baby+Crying_4.jpg

    දුක හිතෙන කතා කියන්න එපා බං. .. . අපේ ඔරි රජා එහෙම මැරෙන්න දෙන්න බැ. . .
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක්.

    අප අනුමාන කල ලෙසටම හදුනා නොගත් පිටසක්වල මළසිරුරක් මහබ්‍රිතන්යේ උතුරු දෙසින් සොයා ගෙන ඇත.
    තවමත් මේ පිලිබදව නිල වශයෙන් කිසිවක් ප්‍රකාස කර නොමැති නමුත්, මෙය ඔරායන් ග්‍රහ මණ්ඩලයේ ඔරියන් තුමාගේ බවට සැක පලකෙරේ.
    මෙය සියදිවිනසගනිමක්ද, මිනිමරුමක්ද යන වග තවම ඉස්තිර ලෙසම ප්‍රකාස කල නොහැක.
    article-1378400-0BB0CD9700000578-400_634x474.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    21 දින ලෝක විනාශය යැයි ගෙනයන මිත්‍යා මත සම්බන්ධයෙන් තම ශිෂ්ටාචාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි මායා ආදිවාසින් ප්‍රකාශ කර සිටිනවා.
    21න් පසු ආරම්භ වන්නේ යුගයක් බවත්, ඒ සඳහා වන වත් පිළිවෙත් මේ දිනවල සිදු කරන බවත් ඔවුන් පවසා සිටිනවා.

    ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර ඔවුනට 21 දින උදාවීමෙන් අනතුරුවයි !!

    ඔරියන් තුනි,

    මේ සම්බන්ධව දරන අදහස කුමක්ද ????

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඔරියන්තුමා (a.k.a ච. බංඩර )
    මීවනපලානේ ජයරත්න (රාවණ බත්බැලය)

    අපි තොපි දෙන්නව කනව යකුනේ

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    article-1378400-0BB0CD9700000578-400_634x474.jpg

    දැන් ටිකකට කලින් හොයා ගෙන තියෙන්නෙ බං, පව් අහින්සකයා. . අපිට ආත්ල් දෙන්නනෙ හැම දේම කලේ !
    :(:(:(:(:(:(

    මචන් මූද මේ??? බලපන්කො මුගේ තියෙන දියුනු ගතිය. අම්මට සිරි....
    :shocked: :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    21 දින ලෝක විනාශය යැයි ගෙනයන මිත්‍යා මත සම්බන්ධයෙන් තම ශිෂ්ටාචාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි මායා ආදිවාසින් ප්‍රකාශ කර සිටිනවා.
    21න් පසු ආරම්භ වන්නේ යුගයක් බවත්, ඒ සඳහා වන වත් පිළිවෙත් මේ දිනවල සිදු කරන බවත් ඔවුන් පවසා සිටිනවා.

    ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර ඔවුනට 21 දින උදාවීමෙන් අනතුරුවයි !!

    ඔරියන් තුනි,

    මේ සම්බන්ධව දරන අදහස කුමක්ද ????

    waha beela marena eka thama uge mathaya :lol:
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා :(:(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා :(:(
    oka pitasakwala higannek wenna ona me karapu deta. :angry:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා :(:(

    :yes::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන වෙලාවක් අහන්න එපා.ඒක සප්‍රයිස් එකක්

    මොකක්ද යකෝ කැත සීන් එක.පිටසක්වල ජීවීන් එන අනභිබවනීය විශිෂ්ඨ සිදු වීමක්.ඉතාම අලංකාර සිදු වීමක්.

    මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක ‍රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.
    ලොල්...බැට්ටිය බැහැලද පුටේ........කෝ අර ඊයෙ පෙරේදා උඹේ කටේ තිබ්බ පකඩ ටෝන් එක........ඒකට ඒලියන්ස්ලා හි****ද?
    මේ ඉන්නේ ඩෙන්ටිස්ට් කිඹුලද?
    නෑ....උඹේ අ**ට පොලිමක් දාපු එවුන් ගෙන් අන්තිමට ම හිටපු එකා........තොගේ මහ එකා.......
    දැං තෝ පඩ ටෝක් දුන්න නේද පොන්ස් මගේ මූණු පොතේ ෆොටෝ කියල තියෙන්නේ තොගේ ලැප් එකේ.........ඇයි තෝ මාව දන්නේ නැද්ද පොන්ස් එතකොට...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියන්තුමා (a.k.a ච. බංඩර )
    මීවනපලානේ ජයරත්න (රාවණ බත්බැලය)

    අපි තොපි දෙන්නව කනව යකුනේ

    මූ ට මචං ශිෂොෆ්‍රේනියාව තියෙන්නේ..........
    කොහොමත් පොර ව හොයා ගනී .......මොකද ඒලියන්ස්ලා එනව කියල නෙට් එකට කෙප්ප කෙළින උන් මේ දවස් වල ඇරෙස්ට් කරනවා හුගක් රට වල් වල........
    පොර හිතන්නේ පොර ව හොයන්න බෑ කියලා.......
    මොංගල් අනාතයෙක් බං................
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ආස්තට බඩේ අමාරුවක් හැදිල මචන්ලා. මග එනකොට බඩගින්නක් හැදිල කොත්තුවක් කාල තියෙනව. බඩ සවුත්තු වුනු නිසා ආයෙත් යානාව හරවගෙන ගිහිල්ලා. ආයේ එනවද නැද්ද කියලා තවම තීරනය කරල නෑ. ඔරිය ෆුල් ගේමෙ ඉන්නෙ කොහොම හරි ගෙන්න ගන්න. දිගින් දිගටම හෙලෝග්‍රෑම් ගහනවලු.