ඇවිල්ලා ඔරියට ඇකේ පුරලා... දැන් නැගිට ගන්නවත් බෑලූ...
උඹ මෙච්චර කල් එකම අදහසකින් වෙනස්නොවී හිටපු නිසා පුන්චි හරි අදහසක් තිබුනා උඹ කියන්නෙ ඇත්ත කියලා.ඒත් උඹ අද උදේ ඉදන් නිකන් 50-50 ගේමක් ගහන්නෙ.උඹ කිවුවෙ ඒලියන්ස්ලා ආවෙ නෑත්නම් ටයිම් බෝම්බ් එක පුපුරලා විනාශ වෙනවා කියලනෙ.දෑන් කියනවා විනාශ වුනේ නැත්නම්ලු එන්නෙ.
දැන්නම් පොඩ්ඩක්වත් විශ්වාස නෑ.



සුවර් එකටම පිටසක්වලයෝ ටික එන්නේ නැ කියන්න ඇති.
ඔරියා කිව්වා වගේ ඔබාමා ඇතුළු සෙට් එක ඔරියට ගේම දෙන්න ඇති. එකයි සද්ද නැත්තේ.
පව් අහිංසකය.
ඔරියෝ උබට නිවන් සුව...
![]()
දුක හිතෙන කතා කියන්න එපා බං. .. . අපේ ඔරි රජා එහෙම මැරෙන්න දෙන්න බැ. . .
![]()
දැන් ටිකකට කලින් හොයා ගෙන තියෙන්නෙ බං, පව් අහින්සකයා. . අපිට ආත්ල් දෙන්නනෙ හැම දේම කලේ !

21 දින ලෝක විනාශය යැයි ගෙනයන මිත්‍යා මත සම්බන්ධයෙන් තම ශිෂ්ටාචාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි මායා ආදිවාසින් ප්‍රකාශ කර සිටිනවා.
21න් පසු ආරම්භ වන්නේ යුගයක් බවත්, ඒ සඳහා වන වත් පිළිවෙත් මේ දිනවල සිදු කරන බවත් ඔවුන් පවසා සිටිනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර ඔවුනට 21 දින උදාවීමෙන් අනතුරුවයි !!
ඔරියන් රජතුමනි,
ඔබ මේ සම්බන්ධව දරන අදහස කුමක්ද ????

oka pitasakwala higannek wenna ona me karapu deta.එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා![]()

එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා![]()




එන වෙලාවක් අහන්න එපා.ඒක සප්‍රයිස් එකක්
මොකක්ද යකෝ කැත සීන් එක.පිටසක්වල ජීවීන් එන අනභිබවනීය විශිෂ්ඨ සිදු වීමක්.ඉතාම අලංකාර සිදු වීමක්.
ලොල්...බැට්ටිය බැහැලද පුටේ........කෝ අර ඊයෙ පෙරේදා උඹේ කටේ තිබ්බ පකඩ ටෝන් එක........ඒකට ඒලියන්ස්ලා හි****ද?මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.
නෑ....උඹේ අ**ට පොලිමක් දාපු එවුන් ගෙන් අන්තිමට ම හිටපු එකා........තොගේ මහ එකා.......මේ ඉන්නේ ඩෙන්ටිස්ට් කිඹුලද?
මූ ට මචං ශිෂොෆ්‍රේනියාව තියෙන්නේ..........ඔරියන්තුමා (a.k.a ච. බංඩර )
මීවනපලානේ ජයරත්න (රාවණ බත්බැලය)
අපි තොපි දෙන්නව කනව යකුනේ