පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙක්සිකොවේ වේලාව අලුයම 2.15යි.ඔවුන්ට දෙසැම්බර් 21 උදාවෙලා තවම පැය දෙකයි.
    මම හිතුවා ඔබතුමා පැනලා ගිහින් කියලා:eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එලකිරි එකේ හැම එකාම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔරියන් අන්කල් රජ උනහම මොකක් හරි ඇමතිකමක් ගන්න .අපේ කුලුදුල් බලාපොරොත්තු ඉදුල් කරලා ඔරියා අන්තිමට පැනලා ගියා :(:(
    awilla:eek:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෙක්සිකොවේ වේලාව අලුයම 2.15යි.ඔවුන්ට දෙසැම්බර් 21 උදාවෙලා තවම පැය දෙකයි.

    හරි හරි මෙක්සිකෝව ගැන වැඩක් නෑ.... ශුවර් එකටම එනවද කියපං කෝ....

    උන්ට දෙන්න හදපු කිරිබත් ටිකත් වේලිලා.... අළුත් එකක් ලිපේ තියන්න ඉස්සෙලා කියපන් කීයට විතරද ගොඩ බහින්න බලාපොරොත්තුව කියලා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    දැන් ඔය යානා හදේ ද නවත්තල තියෙන්නෙ ?
     
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    උඹ උදේ ඉදන් කොහෙද ගිහින් උන්නේ...ගෑණිගේ වැඩ කරල දීල දැන්ද ඉවර උනේ..පොල් එහෙම ගාල දීල ඉවරද.. :eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හරි හරි මෙක්සිකෝව ගැන වැඩක් නෑ.... ශුවර් එකටම එනවද කියපං කෝ....

    උන්ට දෙන්න හදපු කිරිබත් ටිකත් වේලිලා.... අළුත් එකක් ලිපේ තියන්න ඉස්සෙලා කියපන් කීයට විතරද ගොඩ බහින්න බලාපොරොත්තුව කියලා....

    මොකක් ද බං උබ උන්ට කිරිබත් හදල පාර්ටියක් දෙන්න ලෑස්ති කරල. අපිට මුකුත් නෑ..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
    hari hari ehnam un enna thawa payak withrane thynne:eek:.balamuko api:eek:
     
    33000W

    Member
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
    මට පුදුම උබ අන්තිම වෙලාව එනකනුට් වැඩේ අතාරින්නෙ නැති එක.උබ අවුරුද්දක් පුරාවට කියපු දේවල් ඇත්ත නැත්ත බලන්න තව විනාඩි ගනනයි තියෙන්නෙ.ඒත් උබ වැඩේ අතෑරල නෑ.

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    ලෝක විනාසයක් උබ ඉස්සෙල්ලා කිව්වේ නෑනේ.... ඔන්න ඕවා ඔට්ටු නෑ හොඳේ.....
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මොකක් ද බං උබ උන්ට කිරිබත් හදල පාර්ටියක් දෙන්න ලෑස්ති කරල. අපිට මුකුත් නෑ..
    :lol::lol: අපිට පිටසක්වල තෑගි හම්බ වෙයි උඩ බලාගෙන ඉඳපන් නිතරම:lol:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානා වලට පෘථිවිය මතට ගොඩ බැසීම සඳහා වෙන විධානය මම දැන් පැය කීපයකට කලින් නිකුත් කලා.ඒ එන සෑම යානයකම මගේ ස්ටාර් සිග්නේචර් එක තියෙනව.
     
    • Like
    Reactions: chamee1982

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට පුදුම උබ අන්තිම වෙලාව එනකනුට් වැඩේ අතාරින්නෙ නැති එක.උබ අවුරුද්දක් පුරාවට කියපු දේවල් ඇත්ත නැත්ත බලන්න තව විනාඩි ගනනයි තියෙන්නෙ.ඒත් උබ වැඩේ අතෑරල නෑ.

    ඒකනේ මචන් මාත් මේ මූ පුදුම බුවෙක් තමා කියලා හිතුවේ.... :yes: :D
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    ancient-aliens-at-a-5.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    ISN'T 4.41 PM ? o_O:eek:
    Kurunegala, Sri Lanka
    4:41 PMIST